IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අරුණට එරෙහි විශ්වාස භංගය විසි කරන්න බලපෑ හේතු ඉල්ලයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අරුණ ජයසේකර මහතාට ඉදිරිපත් වූ විශ්වාස භංගය ප්‍රතික්ෂේප කිරීමට පදනම් වූ ලේකම් මණ්ඩල වාර්තා සහ නීතිපති වාර්තාව ඇතුළු කරුණු කාරණා සභාගත කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

එසේම පාස්කු ප්‍රහාරය ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියත් එය නොවූ බවද විපක්ෂ නායකවරයා කීය.

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයකු වූ පවුලක පියකු සූම් තාක්ෂණය හරහා ජිනීවා වල දැනට ක්‍රියාත්මක සාකච්ඡා වලට එක්ව ලංකාවේ ක්‍රියාත්මක පරීක්ෂණ හරහා කිසිදු සාධාරණයක් නොවූ බවට ප්‍රකාශ කර ඇති බවද විපක්ෂ නායකවරයා කීය.

මෙවැනි දේවල් රටට සුදුසු නොමැති නිසා මේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

අරුණට එරෙහි විශ්වාස භංගය විසි කරන්න බලපෑ හේතු ඉල්ලයි

Hafeel Tuesday, 23 September 2025 12:50 PM

මේ අපරාධය කරන විට ඔයා ආණ්ඩු පක්ෂයේ ප්‍රබල ඇමැති කෙනෙක් සහ එම පක්ෂයේ දෙවැනියා. ඔයාලාට මේ අපරාධය වළකන්න අවස්ථාව තිබුණා. ඔයාටත්, මුජිබර් රහ්මන්ටයි... දැන් තමයි මේ ගැන කැක්කුමක් ඇවිල්ලා තියෙන්නේ. වත්මන් ආණ්ඩුව සද්භාවයෙන් දැනට කරන විමර්ශනයට ඇයි බාධා කරන්නේ..?

:       1       6

Mahajanathawa Tuesday, 23 September 2025 01:08 PM

අපිට අරුණ එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ, ඒ නිසා පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කරන්න එපා. ඔයත් ඔයාගේ කණ්ඩායමේ යාළුවෝ වගේම මෝඩයෙක්, හැමදාම ඒක ඇත්ත කියලා ඔප්පු කරනවා.

:       1       5

ලක් අම්මා Tuesday, 23 September 2025 02:23 PM

තමුන්ගේ පක්ෂයවත් හරියට කරන්ඩ බැරි, හැමදාටම විපක්ෂ නායක වෙච්චි ළාමක ටින් ටින් ගැන මොන කතාද?.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site