
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගෙන වැඩිම මුදලක් නැවත එම අරමුදලට ගෙවීමට තිබෙන රටවල් අතර 13 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.
ලෝකයේ රටවල් 86 ක් ඇමෙරිකානු ඩොලර් බිලියන 162ක පමණ මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමට ඇති අතර එම රටවල් අතරින් ශ්‍රී ලංකාව 13 වැනි ස්ථානය හිමිව ඇත.
ශ්‍රී ලංකාව වර්තමානය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමට ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3 කි.
එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ආර්ජන්ටිනාවට හිමිව ඇති අතර ආර්ජන්ටිනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමට ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 56.83 කි. එහි දෙවැනි ස්ථානය ඇමෙරිකානු ඩොලර් බිලියන 14.13 ක් ගෙවීමට ඇති යුක්රේනයත්, තෙවැනි ස්ථානය ඇමෙරිකානු ඩොලර් බිලියන 9.38 ක් ගෙවීමට ඇති ඊජිප්තුවත් හිමිකරගෙන ඇත.
ශ්‍රී ලංකාව ඉහළින් සිටින අනෙකුත් රටවල් නවය වන්නේ පාකිස්තානය, ඉක්වදෝරය, අයිවරි කෝස්ට්, කෙන්යාව, බංග්ලාදේශය, ඝානා, ඇන්ගෝලා, කොංගෝ සහ කොස්ට රිකාවය.
2025 දෙසැම්බර් මස 04
723
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
560
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අයි.එම්.එෆ්. ණය ශ්‍රේණිගත කිරිමේදී ලංකාව 13 වැනි තැනට
Rata Perata Tuesday, 21 October 2025 11:40 AM
හිටපු රෝත්ත හිටියානම් කතා කරන්න ආර්ථිකයක් ඉතුරු වෙනේ නෑ. එහෙම උනොත් වික්කම සිංහ මේ වෙනකොට රටේ භාගයක් විකුනලා. මේවා කියනකොට දේශපාලන පැත්තෙන්ම බලන්න එපා. මේක තමයි ඇත්ත.