IMG-LOGO watawala

2024 මැයි මස 22 වන බදාදා


අයි.ඕ.සී. ඉන්ධන මිලත් පහළට

(යොහාන් භාසුර)

‘සිපෙට්කෝ’ ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්‍ෂව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද ඉන්ධන මිල ද පහත දමා තිබේ.

ඒ අනුව අයි.ඕ.සී. ඉන්ධන මිල ද ‘සිපෙට්කෝ’ ඉන්ධන මිලට සමාන කර තිබේ.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 368 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 420 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 333 ක්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 377 ක් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 215 ක් දක්වා පහත දැමූ බව එල්.අයි.ඕ.සී. පවසයි. 



අදහස් (2)

අයි.ඕ.සී. ඉන්ධන මිලත් පහළට

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 01 May 2024 11:25 AM

මිනිසුන්ව ගොන්නු කියලා හිතාගෙන ඉන්න ලංකාවේ දේශපාලකයින්. මිල වැඩි වෙද්දී රු : 100 කින් 150 කින් වැඩිකර අඩු වන විට රු : 3 - 5 කින් අඩුවීම විහිළුවක්. 2021 වසරේ ජූනි 13 දින ලීටයක් රු: 157/= තිබුණු ඔක්ටේන් 92 පෙට්‍රල් අද මිල රුපියල් 368 ක්, මේ තත්වය උදාවුණේ 30 වසරක යුධය , සුනාමිය හෝ කොරෝනා නිසා නොවේ. අපි පත්කළ දූෂිත පාලකයින් නිසා මිස. ඇත්තටම යුද්ධයෙන් පසුත් සුනාමිය හා කොරෝනා කාලයේත් ලංකාවට ආධාර හා සහන රැසක් ලැබුණා. හැබය් අපි ඩොලර් නැති බංකලොත් රාජ්‍යයක් බවට පත්වුණා. කොහොමද මේවා සිදුවුණේ කියල අපි හොඳීන් සිතා බැලුවා නම් අපිට පුළුවන් නැවත වතාවක් එවැනි තත්වයක් අපේ රටට උරුම නොවෙන්න වග බලාගැනීමට.

:       2       22

Chandana Thursday, 02 May 2024 10:02 AM

සංසන්ධනය කරලා බලන්න වෙනත් රටවල් එක්ක අපේ ඉන්ධන ගණන අඩුයි .වෙනත් තෙල් නැති රටවලට වඩා

:       6       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මරාගෙන මැරෙන්න ඉන්දියාවට ගිය ලංකාවේ අයි.එස්ලා
2024 මැයි මස 21 735 0

අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් ක්‍රියාකාරී අයි.එස් ත්‍රස්තවාදීන් සිව් දෙනා මීගමුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචි ශ්‍රී ලාංකිකයන් බ


රේගුවේ පරිප්පු පිට පාරේ යයි
2024 මැයි මස 21 411 0

ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කෙරුණු පරිප්පු කන්ටේනර් පහක් එංගලන්තයේ පාතාල නායකයකුගේ මැදිහත්වීමෙන් පාතාල ක්‍රියාකාරීන් පිරිසක් වෙනත් පාර්ශවයක


පේරාදෙණි සරසවියේ යතුරු 21 වර්ජකයෝ අතේ
2024 මැයි මස 21 109 0

පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාගේ කාර්යාලය ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයට අයත් අධ්‍යයන දෙපාර්තමේන්තු 19 ක ඇතුළු කලාගාරයේ යතුර



බස් රථයක් පෙරලී හයක් රෝහලේ
2024 මැයි මස 21 128 0

කිලිනොච්චිය පුනරීන් පාලම ආසන්නයේ දී අද (21) දින ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පෙරලී යාම හේතුවෙන් එහි ගමන්ගත් මගීන් හයදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි පුනරීන්


පුංචි ජන්දය ඉල්ලන සජබ පෙත්සමට දින දෙයි
2024 මැයි මස 21 172 0

නියමිත කාලයේ නොපවත්වා කල් දමා ඇති පළාත් පාලනය මැතිවරණය වහාම පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ හා සංවිධාන ගොනු කර ඇති මුලික අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 855 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2401 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2061 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site