
(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
එදින රජයේ සියලු කාර්යාල වල ජාතික කොඩිය අඩකුඹු කරන තබන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දන්වා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික? ඒක වෙන්නේ කොහොමද? ජාතික වෙන්නේ ශ්‍රී ලාංකීය වුණොත් නෙවෙයිද? දන්නේ නැති නිසා ඇහුවේ..?
එදින අපේ රටට ජාතික නිවාඩු දිනයක් වශයෙන් තවම ගැසට් කරලා නැහැලු...!