
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අදාල සැකකරු හමුදාවෙන් පලා ආ අයෙකු බව හඳුනාගෙන තිබෙන්නේ යැයි කී අමාත්‍යවරයා සැකකරු සිටින ඉසව්ව මේ වන විට හඳුනාගෙන තිබෙන බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන ආරක්ෂාව වැනි බරපතල වගකීමක් අත්දැකීම් රහිත නොමේරු, එහෙත් කුහකකම හිස් මුදුනේ තබා ගත අය අතට ගියාම මෙවැනි පාදඩයන් ඉස්මතු වීම අරුමයක් නොවේ. එසේම, ජාතික ආරක්ෂාව යනු දණහිසින් පහළට ගණන් ගත යුතු දෙයක් නොවන වගට සළකන ආණ්ඩුවක් තිබෙන විට අන්තර්ජාතික ත්‍රස්ත කල්ලිවලට ද හිතුමතේ වැඩ කළ හැකියි. පාස්කු ප්‍රහාරය ද එවන් දියාරු තත්වයක් නිසා ඇතිවූ ඛේදවාචකයකි.
රණවිරුවන්ට අත නොතබනු!!!
අර පොලිස්පතියා අල්ලන්නත් ඔහොම උනන්දු වෙන්නකෝ….. නැත්නම් හමුදාවට කියන්න…. පැය බාගෙන් අල්ලන් එයි…
අස්වයා පැනල ගියාට පස්සේ ඉස්තාලේ වහන්න මේ ආණ්ඩුව හරිම දක්ෂයි, රෝහලකටවත් අවශ්‍ය ආරක්‍ෂාව සපයන්න බැරි නම් මොකක්ද මේ ලක්ෂ ගාණක් ඉන්න පොලීසියක් හමුදාවක් නඩත්තු කරන්න අපි බදු ගෙවන්නේ
මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව ගැන කිසිම දැනුමක් නැහැ. දවසකට කීයක් මිනීමැරුම් ද දූෂණද නැති එකක් නැහැ. මම හිතන්නේ මේක කරන්න ඇත්තෙත් රිලවෙක්.
ඔය හමුදාවෙන් පලාගිය, ඉවත්වුණ බොහො අය අපරාධවලට හවුල් බව නිතර අසන්නට ලැබෙනවා. මේ ගැන ක්‍රියාමාර්ගයක් වහා ගත යුතුයි!
අවුරුදු තිස් ගානක ගොමා කල්ලියේ නාඹර පැටික්කිව අමුතුවෙන් දුෂණය කරන්න තරම් මොනවද දන්නේ නැහැ ඉතුරුවෙලා තිබුනේ? රණ විරුවෙකුව ඔය තරමට හඳුනා ගත්තේ කවුද.? ඒ කොහොමද..? අනික මේ දොස් චෝරාළ ඇතුළු මාෆියා කල්ලිය මේ රටේ රෝගීන්ව උකස් කරලද ඒ පැටික්කිගේ පති වුර්තියේ පැටිකිරියේ වගකීම හොයා ගන්න දඟලන්නේ..? උඹලා "ජාතික ආරක්ෂා" නාඩගම බැරිනම් ඕනා නාඩගමක් නටා ගනිල්ලා මේ රටේ අහිංසක රෝගීන්ව උගසට නොතියා... අනික, උඹලගේ ගුබ්බෑයම් වලට රිංගන්නේ උඹලගෙම වර්ගයේ එවුන් විසින් මිසක් වෙන කවුරුද? කවුරු දුෂණය කලත් මම නම් දුෂණය කල පුගලයාගේ පැත්තේ....
ප්‍රභාත්ගේ විශ්ව දැනුම. සල්ලාලයෙක් ස්ත්‍රි දූෂණයක් කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්!