
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිස්ස රත්මලාන මුහුදු තීරයේ අත්හැර දමන ලද ධීවර යාත්‍රාවක තිබී සැකකටයුතු ලෙස මිය ගොස් තිබූ තරුණියකගේ මළ සිරුරක් හමුවූ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
එලෙස මියගොස් තිබුණේ 24 හැවිරිදි තරුණියකි
ගල්කිස්ස පොලිසියට ලද තොරතුරකට අනුව මළ සිරුරු සොයාගෙන ඇත
ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කනගාටුයි. මේ කාගේ හරි දුවෙක්, සහෝදරියක්. කරුණාකර ඉක්මනින් අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනත් දඩුවම් කරන්න.
මදුරුවෝ තලන ගානට මිනිස්සු මරනවා දැන් , මිනිස්සුන්ට හිතක් පපුවක් නැතිද අප්පා . ජනමාධ්‍ය වල යන්නෙම වයිරය , කෝන්තරය පිරිමහන එක -මේවා ට පාලනයක් ඕනේ . හැමදාම වයිරය, ඝාතන, පහර දීම් තියෙන ටෙලි දිග හැරුනහම මිනිස්සු නට ඒවා සාමාන්‍ය දේවල් වෙනවා.
වයස විතරයි කියල තියෙන්නේ. නම, ගමත් අහගන්න තිබුණේ.
අනුරගේ පු.රුදය.රටට සෞභාග්‍යය උදාකරලා.