තරිඳු ජයවර්ධන
පන්ති තහනම් කළ සහ ශිෂ්‍ය භාවය අහෝසි කළ සිසුන් 21 දෙනා ඉවත් කරන ලෙස ඉල්ලමින් අග්නිදිග විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා අද (16) අක්කරේපත්තු පොලිසියට ගොස් පැමිණිල්ලක් කළේය.
එම සිසුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති නිසා ඔවුන් වහාම විශ්ව විද්‍යාල නේවාසිකාගාරයෙන් ඉවත් කර දෙන ලෙස එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd