
(සුජිත් හේවාජුලිගේ)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සමග හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණ
මෙහිදී ආදිවාසී ජනතාවට තම පාරම්පරික ඉඩම් පරිහරණය කිරීමේදී ඇති වන දුෂ්කරතා පිළිබඳව අවධානය යොමුව ඇති බව අගමැති කාර්යාලය පවසයි.
ආදිවාසී ජනතාවට බාධාවකින් තොරව පාරම්පරික ඉඩම් භුක්ති විඳීමට අයිතියක් ඇති බව සහ ඒ වෙනුවෙන් නීතිමය කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා බව අගමැතිවරිය වන්නිල ඇත්තන්ට පොරොන්දු වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ඉඩම් පනත් පොජ්ජට බන්ඩි පොජ්ජක් මන්ඩුකරයි..