IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අගමැති අතිරේක ලේකම් පත් කරයි

(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරකට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ අතිරේක ලේකම් තනතුරු 5 ක් අනුමතව ඇති අතර, මේ වන විට ඉන් තනතුරු 3 ක් පුරප්පාඩුව පවතී. 

දැනට ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ හරිත දේශගුණ අරමුදලෙහි කළමනාකරණ විශේෂඥයකු වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී ඒ. බී. එම්. අශ්රෆ් මහතා එකී පුරප්පාඩුව පවතින අතිරේක ලේකම් තනතුරකට පත් කිරීම සඳහා සුදුසු බවට හඳුනාගනු ලැබ ඇත. 

ඒ අනුව අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන,  වහාම ක්‍රියාත්මක වන පරිදි අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු වශයෙන් අශ්රෆ් මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.



අදහස් (1)

අගමැති අතිරේක ලේකම් පත් කරයි

Punchi Banda Jayasundera Thursday, 03 April 2025 05:24 AM

පරිපාලන සේවයේ කොහෙද විශේෂඥයෝ ඉන්නේ??

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site