
(කේෂර ගුණතිලක)
කුඩාඔය , මහයාය ප්‍රදේශයේදී ඊයේ (20) අකුණු සැර වැදී සිව්දරු මවක් මියගොස් ඇතැයි පොලීසිය කියයි
.මෙලෙස මියගොස් ඇත්තේ ඇතිලිවැව මහආරගම මහයාය ප්‍රදේශයේ පදිංචි ඩී.එම් නන්දා මාලනී (38) නැමති කාන්තාවකි.ඇය නිවාස ආසන්නයේ පිහිටි වගාබිමේ පොද වැස්සේ වැඩකරමින් සිටියදී සවස පහට පමණ
අකුණු සැර වැදීමෙන් තුවාල ලබා දෙහිගස්හංදිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් තිබේ.
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අකුණු සැර සිව්දරු මවට දිවි අහිමි කරයි