පොලිස් නිලධාරිනිය ඝාතනය කළ පෙම්වතා රිමාන්ඩ් පානදුර වළාන දූෂණ මර්දන අංශයේ සේවයේ කළ පොලිස් නිලධාරිනියක් පිහියකින් කපා සිරුරට ගිනි තබා ඝාතනය කළැයි සැකපිට හාලිඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු 14 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට බදුල්ල දිසා විනිසුරු හා අතිරේක මහේස්ත්‍රාත් තාරක ජනදාස මහතා නියෝග කළේය. 02 September 2018
ගලහ සිද්ධියේ සැකකරුවන් හත්දෙනා රිමාන්ඩ් ගලහ රෝහලේ දී ප්‍රතිකාර සඳහා ඇතුළු කළ දරුවකු මිය යමේ සිද්ධියෙන් පසු රෝහලට අලාභ හානිකර කලබල ඇති කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනා සැප්තැම්බර් 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර වැඩ බලන මහෙස්ත්‍රාත් හරීෆ් ඩීන් මහතා අද (02) නියෝග කළේය. 02 September 2018
ඒකාබද්ධයේ තීරණාත්මක සාකච්ඡාව අඟහරුවාදා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (4) පස්වරුවේදී කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතය. 02 September 2018
අල්ලේ සඟවාගෙන යා හැකි ගිනිඅවියක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට අල්ලේ සඟවාගෙන රැගෙන යා හැකි නවීන පන්නයේ ගිනි අවියක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු දෙමටගොඩ ගුවන් පාලම අසළ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 02 September 2018
එජාපයේ 72 වැනි සංවත්සරය 6 වැනි දා එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ලබන 6 වැනි දා පෙරවරු 9.00ට ආරම්භ වේ. 02 September 2018
ගනේමුල්ල සංජීවගේ ගෝලයෙක් ගිනිඅවි-උණ්ඩ සමඟ අත්අඩංගුවට ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කිරීම සදහා පාතාල සාමාජිකයන් වෙත ටී 56 ගිනි අවි 3 ක් හා මැගසින් 7 ක් හා උණ්ඩ 168 ක් ලබා දී එම අපරාධය සිදුකිරීමට ආධාර අනුබල ලබාදුන් බව කියන සම්බන්ධයෙන් ගනේමුල්ල සංජීව නැමැති පාතාල සාමාජිකයාගේ ගෝලයකු රාගමදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 September 2018
වෙඩි තැබීම් රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙක් අල්ලයි යතුරුපැදියෙන් ගොස් ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයන් වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අපරාධ සිද්ධීන් රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 02 September 2018
මන්ත්‍රී චන්දිම පොහොට්ටුවට බඳවා නොගන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හබරාදුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක චන්දිම වීරක්කොඩි මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බඳවා නොගන්නා ලෙස එම පක්ෂ නායකත්වයෙන් ඉල්ලා සිටිමේ උද්ඝෝෂණයක් අද (2) හබරාදුව නගරයේ දී පැවැත්විණි. 02 September 2018
කලණ හස්තියා ප්‍රතිකාර සඳහා රිදියගම සෆාරී උද්‍යානයට ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයට අයත් කලණ හස්තියා නේවාසික ප්‍රතිකාර කටයුතු සදහා රිදියගම සෆාරි උද්‍යානය වෙත රැගෙන ගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ මිරිස්ස සමුද්‍ර ජීවී ඒකකයේ ස්ථාන භාර නිලධාරී ඒ.ටී.ආර්.රවීන්ද්‍ර මහතා පැවසීය. 02 September 2018
පාන් ඇතුළු බේකිරි නිෂ්පාදන වැඩි කරනවාදැයි තීරණය අද තිරිඟු පිටි මිල වැඩි වුවද පාන් ඇතුළු බේකරි නිශ්පාදන මිල වැඩි කිරීම සම්බන්ධව අද (02) දිනයේ තීරණයක් ගනු ලබන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය. 02 September 2018
‘ගාල්ල වරායේ කොටසක් විදේශීය සමාගම්වලට හොරෙන් දෙන්න උත්සාහ කරනවා‘ ගාල්ල වරායේ කොටසක් යොදාගෙන ක්‍රියාත්මක කිරීමට යන සංචාරක හෝටල් ව්‍යාපෘතිය ගැන සංවර්ධන කමිටු කිසිවක සාකච්ඡා වී නැතැයි ද එහි ඇත්තේ ගාල්ල වරායේ කොටසක් විදේශීය සමාගම්වලට රහසිගතව ලබාදීමේ උත්සාහයකැයි ද විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. 02 September 2018
මසුන්ට දාන්න ගිය ඩයිනමයිට් බෝට්ටුවේ පිපිරීමෙන් අයෙක් මරුට මන්නාරම, මුහුදු සීමාවේ මසුන් අල්ලමින් තිබූ බෝට්ටුවක සිදුවු පිපිරීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මන්නාරම් පොලිසිය පවසයි. 02 September 2018
‘විග්නේෂ්වරන් තව දුරටත් පක්ෂයට අවශ්‍ය නෑ‘ සුමන්තිරන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා තවදුරටත් දෙමළ ජාතික සන්ධානය තුළ තබා ගැනීමට නුසුදුස්සෙක් බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය. 02 September 2018
ගලහ රෝහල යළි විවෘත කරන්නැයි ගැමියෝ පාරට බසිති දරුවකු මිය යාමේ සිද්ධියත් සමඟ දින නියමයක් නොමැතිව වසා දැමුණු ගලහ රෝහල යළි විවෘත කරන්නැයි කියමින් ගැමියෝ ගලහ නගරයේ අද (02) උද්ඝෝෂණයක් ඇරැඹුහ. 02 September 2018
විග්නේෂ්වරන් නව පක්ෂයක් පිහිටුවන ලකුණු දෙමළ ජාතික සන්ධානය උතුරේ ජනතාව අතර ප්‍රතික්ෂේප වී ඇති බැවින් නව පක්ෂයක් ඇරඹීම සඳහා ජනතාවගෙන් අදහස් ලබාගැනිමට තමන් බලාපොරොත්තු වන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය. 02 September 2018
බස් වර්ජනයට රුහුණේ ඩිපෝ 11 ක් එක්වෙති ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය සඳහා මේ වනවිට ශ්‍රී ලංගම රුහුණු ප්‍රදේශයට අයත් ඩිපෝ 11ම සේවකයින් එක්ව සිටින බවත් මේ සඳහා පාලනාධිකාරිය විසින් කඩිනමින් 02 September 2018
ලක්ෂ 88 ක හෙරොයින් සමඟ අයෙක් අල්ලයි රුපියල් ලක්ෂ අසූ අටකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 740යි මිලිග්‍රෑම් 145ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කඩවත මංකඩ පාරේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි. 02 September 2018
නැ‘හිර මුහුදේ ඛනිජ තෙල් ගවේෂණය අද සිට ත්‍රිකුණාමලය හා මඩකලපුව ආවරණය වන පරිදි නැගෙනහිර මුහුදේ ඛනිජ තෙල් ගවේෂණ කටයුතු අද (02) සිට ආරම්භ කීරිමට නියමීතය. මේ අනුව ද්වි - මාන භූකම්පන දත්ත රැස්කිරිම සදහා BGP - Pioneer නැමැති නෞකාව උපයෝගි කරගෙන තිබේ. ශ්‍රි ලංකා ර 02 September 2018
පෙම්වතිය ඝාතනය කර ගිනි තියයි පානදුර වළාන දූෂණ මර්ධන අංශයට අනියුක්තව සේවය කළ 23 හැවිරිදි කාන්තා පොලිස් කොස්තාපල්වරියක් හාලිඇල ජගුල්ල පිහිටි සිය නිවස තුළදීම පිහියකින් ගෙළ කපා සිරුරට ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා බව කියන 27 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි. 02 September 2018
එයාර් බස් ගුවන් යානයක් කටුනායකට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට අබුඩාබි බලා ගුවන් ගත් ඉටිහාඩ් ගුවන් සේවයට අයත් A- 380 එයා බස් වර්ගයේ ගුවන් යානයක් අද (2) අලුයම ඉන්ධන ලබා ගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ රාජකාරි කළමනාකාරිවරයා ප්‍රකාශ කළේය . 02 September 2018
ගලහ රෝහලට පහර දී අලාභ හානි කළ 7 ක් අත්අඩංගුවට වයස අවුරුදු එකහමාරක දරුවෙකු මිය යාමෙන් කුපිත වී පසුගිය 28 වැනි දා ගලහ ප්‍රාදේශීය රෝහලට පහර දී අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 7 දෙනෙකු ගලහ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 02 September 2018
මුහුදේ ගිලී එක්දරු මවක් මරුට හලාවත මුහුදු වෙරළෙ පාගමින් සිටි පිරිසක් අතර සිටි 33 වියැති තරුණ එක් දරු මවක් අද (01) පස්වරු මුහුදෙහි ගිලි මියගොස් ඇති බව හලාවත පොලිසිය කියයි. 01 September 2018
මාලිංග යළි කැඳවයි ලබන මස 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ලසිත් මාලිංග යළි කැඳවා තිබේ. 01 September 2018
හදිසි ගින්නකින් පොලිස් කාන්තාවක් මරුට හාලිඇල කැටවල ජගුල්ල ප්‍රදේශයේ නිවසක ඇතිවූ හදිසි ගින්නකින් අද (1) හවස අභිරහස් අන්දමින් පොලිස් කාන්තාවක් මිය ගොස් ඇතයි හාලිඇල පොලීසිය පවසයි. 01 September 2018
පොලිස් අනුරූ සොරකම් කළ තරුණයින් අත්අඩංගුවට වේග මීටරය සහිත පුත්තලම කොළඹ මාර්ගයේ පාලවිය- වන්තිව් ප්‍රදේශයේ තබා පොලිස් නිළධාරින්ගේ සමාන රුව සහිත අනුරූ (ඩමිය ) විහිළුවට සොරකම් කල තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසියේ රථවාහන කියයි. 01 September 2018
විල්ගමුව සිට රිවස්ටන් දක්වා මාර්ගය පුළුල් කරන්න යයි රත්තොට, විල්ගමුව සිට රිවස්ටන් දක්වා මාර්ගය පුළුල් කිරිමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වන මූලීක සාකච්ඡාවක් පසුගියදා රත්තොට ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ දී පැවැත්විණි. 01 September 2018
පිළිකා ඖෂධ 10 ක - ඖෂධ නිෂ්පාදන 13 ක - වෛද්‍ය උපකරණ 02 ක මිල අඩුවෙයි ඉතා මිල අධික පිළිකා ඖෂධ 10 ක්, තෝරා ගත් ඖෂධ නිෂ්පාදන 13 ක සහ වෛද්‍ය උපකරණ 02 ක මිල නියාමනය සැප්තැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 01 September 2018
ගජමුතු 12 ක් සමඟ සැකකරුවන් 4 ක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 11 1/2 ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කරතිබූ ගජමුතු 12 ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අද (01) අලුයම දෙහිඅත්තකණ්ඩිය, සිරිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව පොලොන්නරුව පොලිසිය කියයි. 01 September 2018
ශ්‍රීලනිප 67 වැනි සංවත්සරය ඉරිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වැනි සංවත්සරය ඉරිදා (2) යෙදී ඇති අතර මෙවර එම සංවත්සර සැමරුම ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සිදුකරන බව එහි මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය. 01 September 2018
රංජන් රාමනායකගෙන් හිටපු අගවිනිසුරුට එරෙහි පැමිණිල්ලක් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කර ඇතැයි වර්තමාන අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවැසීය. 31 August 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026