ආණ්ඩුවේ අලුත්ම චිත්‍රපටිය ’’බන්ධනාගාර බස් රථය’’ රතු වස්ත්රධාරියා අද කරන්නේ මහජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් සහන දීම නොව උගුරු දණ්ඩ මිරිකන එක යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 02 July 2025
මහින්ද නිශ්ශංක දිවිසැරිය නිමවයි ලංකාදීප මාධ්‍යවේදී මහින්දරත්න නිශ්ශංක මහතා හදිසියේ අද පෙරවරුවේ අභාවප්රප්ත විය. 02 July 2025
ලොකුගේගේ වියෝව ලොකු පාඩුවක් ගාමිණී ලොකුගේ මහතාගේ වියෝව දේශපාලනික වශයෙන් පමණක් නොව පෞද්ගලික වශයෙන්ද සිදු වූ ලොකු පාඩුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 02 July 2025
න්‍යෂ්ටික පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් න්‍යෂ්ටික අනතුරකදී විකිරණ මට්ටම් නිරීක්ෂණය කිරීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව පියවර ගෙන තිබේ. 02 July 2025
ශ්‍රී ලංකා ගුවන් සමාගමේ වංචා හොයන්න ජනාධිපති කමිටුවක් සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ සීමාසහිත ගුවන් කොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ පසුගිය කාලයේ දී සිදු වී ඇති වංචා, දුෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2025
නෙදර්ලන්තයට ගෙන ගිය අපේ පුස්කොළ ගැන පර්යේෂණයක් නෙදර්ලන්තයේ පවතින ශ්‍රී ලාංකේය ප්‍රභවයක් සහිත පුස්කොළ එකතූන් පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2025
මව-දියණිය යාල් දේවියේ ගැටෙයි වවුනියාව ඕමන්ත පරනාට්ටංගල් හි අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගයේදී අද (02) උදෑසන යාපනය සිට කොළඹ බලා ධාවනයවු යාල්දේවි දුම්රියේ යතුරු පැදියක් ගැටී කාන්තාවක සහ කුඩා දරුවකු තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි ඕමන්ත පොලිසිය කියයි. 02 July 2025
අක්ෂිකාච ගන්න ප්‍රසම්පාදන දෙයි අක්ෂිකාච සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2025
යෝෂිතට - ඩේසිට අධි චෝදනා උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි වත්කම් සන්තකයේ තබා ගත්තේ යැයි මුදල් විසුද්ධිකරණය පනත යටතේ චෝදනා ලද යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරේස්ට් විත්තිකරුවන්ට අධි චෝදනාපත්‍ර භාරදීම කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ අද සිදු කළේය. 02 July 2025
ඖෂධ හිඟය දුරලන්න අවබෝධතා ගිවිසුමක් රජයකින් - රජයකට පදනම යටතේ අවශ්‍ය අවස්ථාවන් වලදී ඖෂධ හා වෛද්‍ය උපාංග මිල දී ගැනීමේ ක්‍රමවේදය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2025
තැන් 20ක සනීපාරක්ෂක පහසුකම් දියුණු කරයි දිවයින පුරා නාගරික ප්‍රදේශ වල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2025
ගමේ අයගේම උදව්වෙන් ගම සංවර්ධනය කරන වැඩක් අරඹයි ප්‍රජා ඵලදායී ආදර්ශ ගම්මාන වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2025
කෝටි 6ක මත්ද්‍රව්‍ය රේගුව සොයා ගනී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය කුරියර් පාර්සල්වල සූක්ෂම ලෙස සගවා තිබී රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 02 July 2025
ළමා ආරක්ෂණයට පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සඳහා වන පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2025
කොරියා ඍතුමය රැකියාවලට අවබෝධතා ගිවිසුමක් කොරියානු ජන රජයේ කෘෂිකර්මාන්ත සහ ධීවර කටයුතු සඳහා සෘතුමය ශ්‍රමිකයින් යෙදවීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2025
ලබන අයවැය සකසන්න කැබිනට් අනුමැතිය 2026 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2025
උ.පෙ ඉහළින් සමත් සිසුන්ට විදෙස් විශ්ව විද්‍යාල අ.පො.ස. (උසස් පෙළ) විභාගය ඉහළින් සමත් වූ සිසුන් හට සිය ප්‍රථම උපාධිය විදේශීය විශ්ව විද්‍යාල වල හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමේ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2025
ෂාරුක් එන බව නිල වශයෙන් දැනුම් දෙයි බොලිවුඩ් සුපිරි නළු ෂාරුක්ඛාන්, ලබන අගෝස්තු දෙවැනිදා මෙරට සංචාරය කිරීමට නියමිය. බොලිවුඩ් රජු, මෙරටට පැමිණෙන්නේ ‘සිටී ඔෆ් ඩී්‍රම්ස්’ හෝටල සංකීර්ණ නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවයටසහභාගී වීමටය. 02 July 2025
කන්ටේනර් කතාවට බිමල්ගෙන් සැර පිළිතුරක් රේගු නිෂ්කාශනයේදී වරදක් සිදුව ඇති බව බහාලුම් තුන් සිය නවයක් නිසි පරීක්ෂාවකින් තොරව මුදා හරින ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කමිටුව පෙන්වා දී ඇතැයි වරාය නාවික සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 02 July 2025
කණ්ඩලමේ තවත් අලියෙක්ට වෙඩි ඉදිරිපස පාදයකට වෙඩි වැදී මාස ගණනාවක් ප්‍රතිකාර ලබන කණ්ඩලමේ හැඩකාරයාට අමතරව තවත් වෙඩිවැදීමක් සිදු වු අලියෙකු කණ්ඩලම වැවි ඉස්මත්තේ සිටින අයුරු මේ දිනවල දැකිය හැකියි. 02 July 2025
කන්ටේනරයට ජනපති කරන දේ රටම බලන් ඉන්නවා කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කමිටුව හෙළි කළ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය රටම බලා සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය 02 July 2025
තැනින් තැනට වැසි වාර කීපයක් බස්නාහිර,සබරගමුව, සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවඑ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 02 July 2025
තායි අගමැතිනිය ධූරයෙන් නෙරපයි කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග කළ දුරකතන සංවාදයක් හේතුවෙන් ඉල්ලා අස්වන ලෙසට දැඩි බලපෑමකට ලක්වුණු තායිලන්ත අගමැතිනී පේටොංටාර්න් ෂිනවාත්‍රාගේ ධූරය අත්හිටුවිණි. 02 July 2025
මෝටර් රථ හිටපු කොමසාරිස්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් චෝදනා වැලක් රේගුවට හොර රහසේ ආනයනය කළ එක් සුඛෝපභෝගී මෝටර් රථකින් රජයට රුපියල් කෝටි තුනකට අධික පාඩුවක් වී ඇතිි බවත්, එවන් සුඛෝපභෝගී වාහන 178ක් 2015 වසරෙන් පසුව මෙරටට අනයනය කර කෝටි ගණනක පාඩුවක් සිදුකර ඇති බවත් අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කරුණු දැක්වමින් පැවැසීය 01 July 2025
බස් ගාස්තුව සියයට 0.55 කින් අඩු වෙයි බස් ගාස්තු මෙම මස 4 වැනිදා සිට සියයට 0.55 කින් අඩු කිරීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් අද (1) පස්වරුවේ පැවසීය. 01 July 2025
දේශබන්දු කමිටුවේ සාක්ෂි කැදවීම අවසන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශන කරන මැතිසභා කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පති පාර්ශ්වයේ සහ පැමිණිලි පාර්ශවයේ සාක්ෂි මෙහෙයවීම අද (1) අවසන් විය. 01 July 2025
ඩෙංගු බෝ කරන 553 කට රතු නිවේදන විශේෂ මදුරු මර්දන සතියේ දෙවන දිනය වන අද (1) පරිශ්‍ර 22,294 ක් පරීක්ෂාවට ලක් කර 553 දෙනෙකුට රතු නිවේදන නිකුත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 01 July 2025
ඉන්දීය බලශක්ති ප්‍රබලයෝ ආයෝජන සොයා එති ඉන්දියානු බලශක්ති ක්ෂේත්රයේ ප්‍රමුඛයන් ඇතුළු ආයෝජක දූත කණ්ඩායමක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්‍යාංශයේදී හමුවූහ. 01 July 2025
ලොක්කෝ රොත්තක් මැතිසබේට සමුදෙති පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් රැසක් මේ වසර අවසානයේ විශ්‍රාම යෑමට නියමිත බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 01 July 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026