IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


අරාබි ආදරය රැගෙන දෙවන යානයත් එයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආධාර රැගත් දෙවැනි  ගුවන්‍ යානය  බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ලඟ විය. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාවට අයත් C17 මාදිලියේ භාණ්ඩ ප්‍රවාහන ගුවන්‍ යානයක් මෙලෙස ආධාර රැගෙන පැමිණයේය. 

ගලවා ගැනීමේ කන්ඩායම් සහ ගලවා ගැනීම් රථ රැගත් තවත් ගුවන්‍ යානා දෙකක් ඉදිරියේදී මෙරටට ලගාවීමට නියමිත බව සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය කියයි.

ආධාර රැගෙන පැමිණි අරාබි දූත පිරිස  පිලිගැනීමට වරාය සහ සිවිල් ගුවන්‍සේවා අමාත්‍ය අනුර කරුණාතිලක , කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු  සහ වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහත්වරු ගුවන් තොටුපළට ගියහ.



අදහස් (3)

අරාබි ආදරය රැගෙන දෙවන යානයත් එයි

රනේ Tuesday, 02 December 2025 08:25 PM

ඔබ හැමටම අපේ ආදර ගෞරවය!

:       0       52

චතුරි Tuesday, 02 December 2025 08:47 PM

ලොකුම දේ තමයි. නාකිමයිනා ඇතුළු හොබ්බ රැල නැතිවීම මේ අවස්තාවේ... ජනතාවගේ ලොකුම පින... නැත්නම් මේ හොබ්බ රැල ආධාර හොරාකමින් මේ නැතිවුණු විනාසය වගේ සිය ගුණයක් හොරා කනවා. එකාට එකා. පාර්ලිමේන්තුවේ වටවෙලා ඔවුන්ගෙ දුක කියලා බොරු ආපෆ්හා පෙන්බලා මිලියන ගනනින් මුදල් පාස් කර ගන්නවා. නාකිපිනා. හිතුවට කජු කනවා රටේ විපත්දිහා බලමින් ජනතාවට සෙතක් නැහැ. ගොබ්බ රැල හිටියා නම්... ලාමක ටින් ටින්. මෝඩ නාමල් බේබි. එයි වැරැදි පෙන්වන්න. අනාගත ජනාධිපතිවරු දෙන්නා.

:       1       1

fairoos Wednesday, 03 December 2025 12:52 PM

ලංකාවේ ඉන්න මුස්ලිම් අයවත් ඔය යානෙන්ම පටවලා එව්වොත් හරි නේද?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 206 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 381 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site