IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


දරුවන්ගේ බෙහෙත් ඉක්මනට යවන්න

 (සුජිත් හේවාජුලිගේ)

කාලගුණ අනතුරුවලින් විපතට පත්ව ආරක්ෂිත ස්ථානවල සිටින  වලිප්පුව, ළමා හතිය සහ දියවැඩියාව යන රෝග වලින් පෙළෙන දරුවන්ට අවශ්‍ය ඖෂධ නොපමාව  යැවීමට කටයුතු කරන ලෙස කොළඹ රිජ්වේ  ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සහන සේවා කටයුතු වල නිරත   කණ්ඩායම් වලින් ඉල්ලීමක් කරයි.

විශේෂයෙන්ම මෙම රෝගවලට අවශ්‍ය ඖෂධ වර්ග නිසි වේලාවට නොලැබුණහොත් විවිධ භයානක සංකූලතා පැන නැඟිය හැකි බවද ඔහු සඳහන් කළේය.

යුද හමුදාව හෝ පොලිසිය  හෝ මාර්ගයෙන්  එම ඖෂධ දරුවන්ට ලබා දිය හැකි බවද  දීපාල් පෙරේරා මහතා පැවසීය.

දියවැඩියාවට දෙන ඉන්සියුලින් ලබාගත නොහැකි වුවහොත් කොළඹ රිජ්වේ  ආර්යා ළමා රෝහලින් ඒවා ලබා දිය හැකි බව  අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය  නවෝදා අතපත්තු මහත්මිය ප්‍රකාශ කරන්නීය



 

 



අදහස් (0)

දරුවන්ගේ බෙහෙත් ඉක්මනට යවන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 206 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 381 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site