IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ආපදාවට පත්වූවන්ගේ විදුලිය කපන්නේ නෑ

(යොහාන් භාසුර)

ආපදාවලට පත්වූ ප්‍රදේශවල විදුලි බිල්පත් නොගෙවූ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම විසන්ධි නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම ප්‍රදේශවල මනු කියවීමේ හැකියාවක් පවා මේ වන විට නොමැති බවත් අදාල නොගෙවූ විදුලි බිල් ඉදිරි බිල්වලට එකතු කරන බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විදුලිය විසන්ධි කිරීමට උත්සහ නොකරන බවත් එම නිලධාරියා කීය.
ආපදාවට පත්වූ ප්‍රදේශ රැසක මේ වන වටත් විදුලි සැපයුම විසන්ධි වී ඇති බව කී එම උසස් නිලධාරියා විදුලි සැපයුම හැකි ඉක්මණින් යථා තත්වයට පත්කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය. 

 



අදහස් (1)

ආපදාවට පත්වූවන්ගේ විදුලිය කපන්නේ නෑ

පන්සිළු Tuesday, 02 December 2025 06:12 PM

ඉදිරියට එකතු කළාම මිනිසුන්ට වහකන්න හිතෙයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 452 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 460 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 414 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site