IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


සුළි කුණාටුවක් ඇතිවන බව කිව්වේ නෑ



(සුජිත් හේවාජුලිගේ)

සුළි කුණාටුවක් ඇතිවෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක රජයට දැනුම් දීමක්  කර නැති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය

එවන් දැනුම්දීමක් කර ඇත්තේ නම් ඒ කොහෙදි දැයි පෙන්වන ලෙස අභියෝග කරන බවද ඔහු කීවේය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයකින් දැනුම් දුන්නේ මිලි මීටර 200ට වැඩි වැසි ලැබෙන  බව පැවසූ ඔහු එවන් ආකාරයෙන් නිවේදන නිකුත් වීම සාමාන්‍ය  කාරණයක් බවද කියා සිටියේය.

මෙම ව්‍යවසනය සම්බන්ධයෙන් රජය නිසි ක්‍රියාමාර්ග නොගත්තේ යැයි නඩු පවරන්නේ නම් ඊට  රජය සූදානම් බව  හෙතෙම කියා සිටියේය.



 

 



අදහස් (10)

සුළි කුණාටුවක් ඇතිවන බව කිව්වේ නෑ

ගුණරත්න Tuesday, 02 December 2025 07:21 PM

වග වෙන ආණ්ඩුවක හැසිරීම...! සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙන බවත් අසාමාන්‍ය ලෙස වැසි ලැබිය හැකි බවත් BBC කාලගුණ නිවේදනයේත් තිබුණා. එත් අපි දැක්කේ වගකිවයුතු අය සෙල්ෆි ගහ ගහ විරුද්ධවාදීන්ට මඩ ගහ ගහ හිටි හැටි, අන්තිමේ මිනිස්සු මැරී යන්න ගත්තාම ආණ්ඩුව ඇහැරුණේ...

:       134       490

පිටරැටියා Tuesday, 02 December 2025 11:55 PM

පාස්කු ප්‍රහාරයක් එල්ල වෙන බවට කලින් තොරතුරු ලැබී තිබියදී ඒවා වළක්වා නොගත්තේ බලලෝබි බඩගෝස්තර වාදී දූෂිත දේසපාලුවන්ට බලයට එන්ඩ ඉඩ හැරපු නිසාද?

:       3       2

B AmarasingheWednesday, 03 December 2025 05:00 AM

බොරු කීමේ සීමාවක් තියෙන්න ඕනේ. එහෙම කාලගුණ වාර්තාවක් කොහෙද තිබ්බේ කියන්න.. මුළු මාසෙම නිකුත් කරපු කාලගුණ වාර්තා පෙන්වලා භාරත ප්‍රභාෂන තෙන්නකෝන් මහතාගේ යූ ටියුබ් චැනල් එකේ ඔය බොරුව ලස්සනට පැහැදිලි කරලා තිබ්බා...

:       119       6

Susil Tuesday, 02 December 2025 10:30 PM

ගුණරත්න, මේ පාණ්ඩුවෙන් වගකීමෙන් කියන්නේ බොරු විතරයි.

:       1       132

Gagana Wednesday, 03 December 2025 01:41 AM

මෝඩ මූසලයෙක්

:       1       178

Ahmed (Gulf) Wednesday, 03 December 2025 02:37 AM

400 සිට 500 මිලිමීටර්?

:       1       4

kasun Wednesday, 03 December 2025 04:43 AM

මෙන්න මේ වගේ හරක් තමයි මේ ආණ්ඩුව කන්නේ. මේ වගේ අය ආපහු පාර්ලිමේන්තු නොයවා ඉන්න වගබලා ගන්න ඕනේ.

:       2       158

ranjith Wednesday, 03 December 2025 06:07 AM

එක්කෝ කටවහගෙන හිටියානම් පච වෙන්නේ නෑ

:       2       98

සමන් විමල් Wednesday, 03 December 2025 10:58 AM

ඒක ආණ්ඩුවෙ වැරැද්ද නොවෙයි. බීබීසී ආදී මූලාශ්‍ර තොරතුරු පලකලේ ඉංග්‍රීසියෙන් නොවැ....

:       2       156

Toni Thursday, 04 December 2025 02:06 AM

පිටරැටියා කියන වසුපැටියෝ, පුපුරන්න යන්නේ කියලා එවපු ලියුම මේසෙ උඩ තියාගෙන හිටපු වළන් ශානි තමයි අද ලොක්කා කරලා තියෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 206 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 381 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site