ඉරාකය විශාලතම අයි එස් ත්‍රස්තවාදී කණ්ඩායමක් අල්ලා ගනී ඉරාකය විශාලතම අයි එස් ත්‍රස්තවාදී කණ්ඩායමක් අල්ලා ගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඉරාකයේ බස්නාහිර පළාතේ අන්බාර් ප්‍රදේශයේදී ත්රස්තවාදීන් 186 ක් අල්ලා ගෙන ඇත. 12 February 2019
කොතලාවල ගැටුම ගැන සිසුන් 5 කගෙන් ප්‍රකාශ ගනී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර සිදුවූ ගැටුමට සම්බන්ධ සිසුන් පස් දෙනෙකු අද (12) පොලිසියට කැඳවා ප්‍රකාශ ලබාගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 12 February 2019
උතුරේ ජල ගැටලුවට කඩිනම් විසඳුම් දිය යුතු බව ජනපති කියයි උතුරේ ජනතාවගේ දුගී භාවය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති ජල ගැටලූවට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 12 February 2019
ගාමිණි සෙනරත් නඩුවේ පැමිණිල්ලේ සාක්කි විමසීම අවසන් නීතිවිරෝධී ක්‍රියාකාරකම් වලින් උපලබ්ද වු රුපියල් කෝටි 55 ක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානීයා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනකුට 12 February 2019
ගුරුවරියට බලහත්කාරකම් කළ ගුරුවරයාට දඬුවම් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි කොළඹ ප්‍රසිද්ධ පාසලක සංගීත ගුරුවරියකට බලහත්කාරකමක් කරන ලදැයි කියන චෝදනාවට වරදකරු කරමින් ඊට දඬුවම් නියම කරන කොළඹ මහාධිකරණය නියම කළ දඬුවම ඉවත දමන ලෙස ඉල්ලා එම ගුරුවරයා ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සම ගාස්තු සහිතව නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නියෝග කළේය. 12 February 2019
ශ්‍රිලනිප මහ ලේකම් රෝහලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා හදිසියේ ඇතිවූ රෝගී තතත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා පැවසීය. 12 February 2019
මන්ත්‍රී චමින්ද අල්ලන්න පොලිස් මෙහෙයුමක් බණ්ඩාරවෙල තැපැල් කාර්යාලය ඉදිරිපිටදී කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 12 February 2019
‘ලංකාව ගැන තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍යය සුදානම්‘ මේ මස අගදී ජිනිවාහී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි වාර්ෂික සැසිවාරයට ශ්‍රී ලංකාව පිළිබඳ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට බි්රතාන්යය සැලසුම් කරමින් සිටින බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. 12 February 2019
තිස්ස අත්තනායකගේ නඩුව ගොඩින් බේරාගන්න කල් දෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව සමථයකට පත්කරගැනීම පිළිබඳව සාකච්ඡා කර ලබන මාර්තු මස 25 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (12) දැනුම් දුන්නේය. 12 February 2019
අගමැතිට එරෙහි රීට් පෙත්සම විභාග නොකරන්නැයි මූලික විරෝධතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි පෙත්සමේ වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඊ.කනග ඊෂ්වරන් මහතා ඇතුළු නීතීඥ පිරිස අද (12 ) අභියාචනාධිකරණය මූලික විරෝධතා ඉදිරිපත් කළහ. 12 February 2019
පොලීසිය ඇතුලේදී කාන්තාවකට පිහියෙන් අනී වෙන්නප්පුව පොලීසිය තුළදි පිහි ඇනුමකට ලක් වු කාන්තාවක් බරපතල තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළු කර තිබේ. 12 February 2019
කොටුව-බැංකු පෙදෙස මාර්ගය පැය10 ක් වසා දමයි කොළඹ කොටුව - බැංකු පෙදෙස මාර්ගය අද (12) පැය 10 ක පමණ කාලයක් තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය පවසයි. 12 February 2019
අර්ජුන් ඇලෝසියස්ගෙන් පැය3ක් ප්‍රකාශ සටහන් කර ගනී පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද ( 12) අල්ලස් කොමිසමට පැමිණ තිබේ. 12 February 2019
ලක්ෂ 16ක දුම්වැටි තොගයක් සමඟ ගුවන්මගියෙක් අත්අඩංගුවට දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (12) කටුනායක ගුවන් තොටුපළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 12 February 2019
අමල්ගේ පුත් නදීමාල් මත්ද්‍රව්‍ය භාවිත කර නැතැයි පොලිසිය දැනුම් දීලා ඩුබායිහි දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ගායක අමල් පෙරේරා මහතාගේ පුත් නදීමාල් පෙරේරා මහතා කිසිම මත්ද්‍රව්‍යක් භාවිත කර නොතිබුණු බව බර් ඩුබායි පොලිසිය දැනුම් දුන්නේයැයි නීතීඥ උදුල් පේමරත්න මහතා ලංකාදීපයට පැවසීය. 12 February 2019
කොළඹ අවට පැය 21 ක් ජල සැපයුම අත්හිටුවයි කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (12) පැය 21 ක කාලයක් ජල සැපයුම අත්අහිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 12 February 2019
එමිල් රංජන් තවදුරටත් රිමාන්ඩ් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා ලබන මස 26 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොලඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අද ( 12) නියෝග කර තිබේ. 12 February 2019
කන්ටේනරයක් පෙරැළී බේස්ලයින් මාර්ගය අවහිර වෙයි බේස්ලයින් මාර්ගයේ වෙස්ලි විදුහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ කන්ටේනරයක් පෙරැළී තිබේ. 12 February 2019
කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරයට කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනකු සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කර තිබේ. 12 February 2019
ලංකාව රුසියාවෙන් එම්.අයි. 17 හෙලිකොප්ටර් මිලට ගන්න සාකච්ඡා එම්.අයි.17 වර්ගයේ හෙලිකොප්ටර් යානා රුසියාවෙන් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා පවත්වමින් සිටින බව රුසියානු ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතා ප්‍රකාශ කර තිබේ. 12 February 2019
ඉන්ධන මිල ඉහළට ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩිවන බව මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවසීය. 11 February 2019
මන්ත්‍රී චමින්ද විජේසිරිගේ රියදුරු රිමාන්ඩ් පොලිස් කොස්තාපල්වරයෙකුට බණ්ඩාරවෙල නගරයේදී පහරදීම සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ රියදුරා මෙම මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (11) නියෝග කළේය. 11 February 2019
පිස්තෝලයක් පෙන්නා පහරදුන්නැයි කොස්තාපල්ගේ වැඩ තහනම් මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් ගැටී අනතුරක් සිදුවූ අවස්ථාවේදී අනතුරට පත් අනෙක් පුද්ගලයාට පිස්තෝලයක් එල්ල කර පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව පොලිසිය පැවසීය. 11 February 2019
ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ පහරදීමෙන් කොතලාවල සිසුන් තිදෙනෙකු රෝහලේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් කරන ලදැයි කියන පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ එහි දෙවැනි වසරේ සිසුන් තිදෙනෙකු රෝහල් ගත කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. 11 February 2019
අමල් පෙරේරා සහ නදීමාල් වෙනුවෙන් නීතීඥවරු හෙට කරුණු දක්වති ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මාකඳුරේ මදූෂ්, ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිස තවදුරටත් බර් ඩුබායි පොලිසියේ රඳවාගෙන සිටින බව එරට ආරංචි මාර්ග කියයි. 11 February 2019
තායි කුමරිය නොසුදුසු බව මැතිවරණ කොමිසම කියයි තායිලන්ත මහ මැතිවරණයේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරග වැදීමට රාජකන්‍යා බර්නවාදී රජ කුමරිය නොසුදුසු බව තායි මැතිවරණ කොමිසම අද (11) ප්‍රකාශයට පත් කළ බව විදෙස් මාධ්‍ය කරයි. 11 February 2019
ගෝඨාට එරෙහි මූලික විරෝධතා පෙත්සම් ඉවතට වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කලේයැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්ෂේප කළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය මෙම නඩුව විභාග කිරීමට අද (11) තීරණය කළේය. 11 February 2019
උතුර - නැගෙනහිර එකතු කිරීමට අපි එකඟ නෑ රජය විසින් සකස් කිරිමට බලාපොරොත්තු වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව උතුරු නැගෙනහිර එකතු කරන්න පුළුවන් උතුරේ සුමන්තිරන්ලා වගේ මන්ත්‍රීවරුත් ඉල්ලන්නේ ඒක නමුත් එයට අපි මුස්ලිම් කොංග්‍රසය වශයෙන් විරුද්ධ බව එක්සත් ජාතික පෙරමුණේ දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී පළාත් පාලන පලාත් සභා අමාත්‍ය එච්.එච්.එම්.හරේෂ් මහතා පැවසීය. 11 February 2019
නීතිවිරෝධී මත්පැන් භාවිතයෙන් ඉන්දියාවේ 100කට අධික පිරිසක් මරුට ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක වැසියන් 100කට අධික පිරිසක් නීතිවිරෝධී මත්පැන් පානයෙන් මිය ගොස් ඇත. 11 February 2019
දම්වැල් කියත් සඳහා බලපත්‍ර ගැනීම අනිවාර්ය කිරීමට යයි ගස් කැපීමට යොදාගන්නා දම්වැල් කියත් සඳහා බලපත්‍ර ලබා ගැනීම මාර්තු 15 වැනිදා සිට අනිවාර්ය කිරීමට කටයුතු කර ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 11 February 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026