( ඉන්දිකා රාමනායක)

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 13 කුට ලබා දී තිබූ ස්ථාන මාරුව  තාවකාලිකව  අත්හිටුවා ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.

මෙම නිලධාරීගේ ස්ථාන මාරුවෙන් දැනට සිදු වන විමර්ශනවලට බාධා ඇති වීම වැලැක්වීම සඳහා මෙම පියවර ගත් බව  පොලිස් කොමිසම කියයි.

‍එම  නිලධාරීන් නම් ලැයිස්තුව පහත දැක්වේ .