මී මැසි පාලනයට ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය අත දෙයි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සෘජු ආධාර වැඩසටහන් ප්‍රධානයන් හරහා ඉමේස් පදනම විසින් ’’බි’’ වේද ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ආධාර යටතේ බණ්ඩාරගම කොළමැදිරිය යකන් දූව වත්ත කාන්තාවන් 50 දෙනෙකු සඳහා අවශ්‍ය උපකරණ සහ පුහුණුව ලබා දී මී මැසි පාලනය සඳහා යොමුකෙරිණි 08 August 2025
ජීඑල් පක්ෂ 17ක නායකයන් එක්ක සාකච්ඡා හිටපු අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා ඔහුගේ නාරාහේන්පිට කිරුළ පාරේ නිවසේදී පසුගිය 7 වැනිදා දේශපාලන පක්ෂ 17ක පමණ නායකයන් සහ නියෝජිතයින් හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තාවේ. 08 August 2025
ආඩිවේල් උත්සවයට ජනපති කාර්යාලයේ හරසර කොළඹ සම්මාංකෝඩු ශ්‍රී කදිර්වේලායුදස්වාමි කෝවිලේ වාර්ෂික ආඩිවේල් උත්සවයට ජනපති කාර්යාලයෙන් හරසර ලැබිණි. 08 August 2025
වත්තල ඝාතනයකට 4ක් අල්ලයි වත්තල හේකිත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන තවත් සැකකරුවන් 4 ක් බස්නාහිර උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 08 August 2025
බලංගොඩ කරගල් ආර රක්ෂිතයේ ගින්නක් දින දෙකක් තිස්සේ බලංගොඩ සුරතලී ඇල්ල අවට කරගල් ආර රක්ෂිතයේ ගින්නක් හට ගෙන තිබේ. 08 August 2025
සබරගමු හිටපු මහ ඇමැති හොරට තෙල් සල්ලි අරන් සබරගමු පළාත් සභාවේ හිටපු මහ ඇමැතිවරයාට 2014 -2017 කාලයේදී අනුමත ඉන්ධන සීමාව ඉක්මවා රුපියල් හැත්තෑ හත් ලක්ෂ තිස් දහස් දෙසිය හැට දෙකක් වැඩිපුර ගෙවා ඇති බව විමර්ශනවලදී අනාවරණයවී යැයි කෝපා කමිටුව පවසයි. 08 August 2025
රජයේ කන්තෝරුවලට කැබ් රථ 2000ක් රාජ්‍ය ආයතනවල පාවිච්චිය සඳහා කැබ් රථ දෙදාහක් ආනයනය කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත. 08 August 2025
තියුණු ආයුධයකින් පහරදී ධීවරයා ඝාතනය කරලා කෝකිලායි, කොක්කුතඩුවායි හීදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව කෝකිලායි පොලිසිය පවසයි. 08 August 2025
සබරගමුව හිටපු ආණ්ඩුකාරගෙ ඉන්ධන දීමනාව ලේකම්වරිය අරන් සබරගමුව හිටපු පළාත් ආණ්ඩුකාරවරයා දිවයිනෙන් බැහැරව සිටි කලයෙදී (2022 වර්ෂයේදී) පෞද්ගලික ලේකම්වරිය ඔහුගේ ඉන්ධන දීමනාවවූ රුපියල් 725,000 ක මුදලක් වංචනිකව ලබාගෙන ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය. 08 August 2025
ඇසළ පෙරහර සජීවිව නරඹන්න ලංකාදීප වෙබ් අඩවියට එන්න සෙන්කඩගලපුර ඓතිහාසික ඇසළ මහා පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර අද සවස සුභ මූර්තියෙන් ආරම්භ වීමට නියමිතය 08 August 2025
අනතුරින් සැමියා මරුට බිරිය රෝහලට හොරණ රෝහල් මංසන්ධීයේ පදික මාරුව අසලදී වෑන් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයකු මිය ගොස් ඇති අතර තවත් අයකු තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇති බව හොරණ පොලිසිය පවසයි. 08 August 2025
කෝටි අටක මත් කුඩු සමග දෙකක් සැකපිට රුපියල් කෝටි අටකට වඩා වීදි වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 10 ක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකය කියයි. 08 August 2025
ඉන්දියාව - ඇමෙරිකාව අතර වෙළෙඳ සාකච්ඡා නවතී? තීරු බදු ගැටළුව විසඳා ගන්නා තෙක් ඇමෙරිකාව සහ ඉන්දියාව අතර වෙළෙඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා ඉදිරියට යා නොහැකි බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය. 08 August 2025
ලොකු දොස්තරලා අසූ දෙකක් දොට්ට පසුගිය වසර පහක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් අසූ දෙදෙනකුට සේවය හැර යෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 08 August 2025
මැණිකක් හොරාට විකුණන්න ගිය සජබ ප්‍රා.මන්ත්‍රී මාට්ටු රු.කෝටි 50ක වටිනා බව පවසා බලපත්‍රයක් නොමැතිව මැණික් ගලක් අලෙවි කිරිමට පැමිණි කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරයකු ඇතුලු තිදෙනකු නුවරඑලිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 08 August 2025
‘ඊ ‘දුම්වැටි සමඟ අයෙක් අල්ලයි මෙරට පරිහරණයට තහනම් රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා ’’ ඊ ’’ දුම් වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. 08 August 2025
කොම්පඤ්ඤවිදිය පොලිස් අවි ගබඩාවෙන් සොරාගත් අවිය - උණ්ඩ සොයාගනී කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු එහි අවි ගබඩාවෙන් සොරා ගන්නා ලද රිවෝල් වර්ගයේ පිස්තෝලයක් උණ්ඩ 20 කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ කෝවිල පාරේ සඟවා තිබියදී පොලිසිය සොයාගෙන ඇත. 08 August 2025
රිය අනතුරකින් අයෙක් මරුට ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පච්චනූර් ප්‍රදේශයේදී අද (08) උදෑසන මෝටර් රථයක් ටිපරයක ගැටී සිදු වූ අනතුරකින් මෝටර් රථයේ ගමන් ගත් අයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි මූතූර් පොලිසිය කියයි. . 08 August 2025
ඌවේ හිටපු මැති ඇමැති පාවිච්චි කළ සැප වාහන අලෙවියට ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන්,ආණ්ඩුකාරවරුන් පරිහරණය කළ අධි සුඛෝපභෝගි වාහන විකිණිම සදහා මිල ගණන් කැදවා තිබේන බව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මුල්‍ය කාර්යාලය කියයි. 08 August 2025
බොරැල්ලේදී වෙඩි කෑ එක් අයෙක් මරුට බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසලදී සිදු වූ වෙඩි තැබිමෙන් තුවාල වූ එක් අයකු මියගිය බව බොරැල්ල පොලිසිය කියයි. 08 August 2025
ට්‍රම්ප් බද්ද අඩුකරන්න තීරුබදු රහිතව වාහන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙරටට පැනවූ තීරු බද්ද සියයට 20 දක්වා අඩුකර ගැනීමට පැවැති සාකච්ඡාවලදී විද්‍යුත් වාහන ඇතුළුව ඇමෙරිකානු වාහන තීරු බදු රහිතව මෙරට වෙළෙඳපොළට ගැනීමට අවස්ථාව දෙන්නැයි යෝජනාවක් ඉදිරිපත් වූ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 08 August 2025
රට ගිය විශේෂඥ වෛද්‍යවරුන්ට ඇමැතිගෙන් ආරාධනයක් ඉකුත් වසර පහක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් අසූ දෙදෙනකුට සේවය හැරයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 08 August 2025
අදත් තැනින් තැනට වැස්ස බස්නාහිර, සබරගමුව, සහ උතුරු පළාත්වලත් නුවරඑළිය, මහනුවර,පුත්තලම,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 August 2025
රේගුවේ ඇති ජෝන්කීල්ස් සමාගමේ වාහන මුදා හරින්න එකඟතාවක් රේගුව භාරයේ රඳවාගෙන සිටින බී.වයි.ඩී වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්යක්ෂ ජනරාල්වරයා අභියාචනාධිකරණය හමුවේ අද එකගතාවය පළ කළේය. 07 August 2025
‘‘ජ‘පුර වෛද්‍ය දියණියට චෝදනා ගොනු කරනවා‘‘ අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින , ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණියට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන බවත්,විමර්ශනය සමථයකට පත්කිරීම නොකරන බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද(07) ප්‍රකාශ කළේය. 07 August 2025
පොලිස්පති පුටුවට ප්‍රියන්තගේ නම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාවට මීළඟ පොලිස්පති ධූරය සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. 07 August 2025
බොරැල්ලේ වෙඩි තැබීමකින් පහක් රෝහලට බොරැල්ල සහසරපුර සිරිසර උයන ක්‍රීඩාංගනයේ රැඳී සිටි පුද්ගලයන් පස් දෙනකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු විසින් කළ වෙඩි වරුසාවකින් එම පුද්ගලයන් පස්දෙනා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව බොරැල්ල පොලිසිය පවසයි. 07 August 2025
ඕස්ට්‍රේලියා අග්‍රාණ්ඩුකාරවරිය ජනපති හමුවෙයි ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී අද (8)හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. 07 August 2025
බලන් අසළ පෙරහරේ චමත් කාරය සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහරේ සිවුවැනි රන්දෝලි පෙරහර වීදි අද සංචාරය කෙරුණි. 07 August 2025
ඔටාරාගෙන් නිවේදනයක් ’’එජ් කෝඩ් ප්‍රෝ’’ නම් මාර්ග ගත වේදිකාව තමාගේ නම, ඡායාරූප සහ වීඩියෝ වංචාසහගත ලෙස සංස්කරණය කර යොදාගෙන ඇති බවට දැනගන්නට ලැබී ඇති බවත් මෙරට ජනතාවට ඉන් ප්‍රවේශම් වන ලෙස ඉල්ලා සිටින බවත් ශ්‍රී ලාංකික ව්‍යවසායිකාවක් සහ සත්ව සුභසාධනය සඳහා පෙනී සිටින්නියක් වන ඔටාරා ගුණවර්ධන මහත්මිය ඊයේ(07) නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවූවාය. 07 August 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026