ආදිවාසී දිනය මහ ඉහළින් සමරයි ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දඹාන ආදිවාසී කෞතුකාගාර පරිශ්‍රයේ දී අද(9)පැවැත්විණි. 09 August 2025
බදුල්ලට ජපන් රැකියා පොළක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JAICA) එක්ව සංවිධානය කළ ජපන් රැකියා පොළ ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විණි. 09 August 2025
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවේ පියාසැරිය හොයන්න පරීක්ෂණයක් සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවසීය 09 August 2025
ලාංකිකයන්ට රටවල් තුනකින් රැකියා ශ්‍රී ලාංකිකයන්ට ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය යන රටවල රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාගැනීමට අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය. 09 August 2025
ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට විශ්වාසභංගයක්: සඳුදා භාරදෙයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි ජන බලවේගය විශ්වාස භංග යෝජනාවක් භාරදීමට තීරණය කර ඇත. 09 August 2025
හදිසි ප්‍රතිකාර දෙන තැන් ව්‍යාප්ත කරයි හදිසි වෛද්‍ය ප්‍රතිකාර රෝහල් වලට පමණක් සීමා කළ නොහැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 09 August 2025
ගල්රොලේ හැපී අවිවාහකයා මරුට ඇත්කඳුර බලපිටිය මාර්ගයේ දෙරල පන්සල අසල මර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල යොචවා තිබූ ගල් රෝලක හැපුණු අවිවිහකයකු මියගිය බව පොලිසිය කියයි. 09 August 2025
පාර්ලිමේන්තුවේ ගනුදෙනු හොයන්න ලොකු විගණනයක් පාර්ලිමේන්තුවේ සියලුම දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. 09 August 2025
බොරැල්ලේ වෙඩි තැබීමට අයෙක් සැක පිට බොරැල්ලේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවෙකු අද (9) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදේ කුමාර වුට්ලර් මහතා පැවසීය. 09 August 2025
වාහන හිඟයෙන් ආණ්ඩුවේ කන්තෝරු කොටඋඩ අධික වාහන හිඟය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන රැසක වැඩ කටයුතු වලට දැඩි බාධා මතුව ඇතැයි වාර්තාවේ. 09 August 2025
ආදායම් දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවන්නන්ට දැනුම්දීමක් අභ්‍යන්තර ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් 2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ඇස්තමේන්තුගත ගෙවිය යුතු බදු ප්‍රකාශය (Statement of Estimated Tax Payable – SET) 2025 අගෝස්තු 15 දිනට හෝ ඊට පෙර විද්‍යුත් මාර්ගයෙන් ඉදිරිපත් කරන ලෙස එම දෙපාර්තමේන්තුව බදු ගෙවන්නට දැනුම් දෙයි 09 August 2025
බස් රථයේදී සැමියා බිරිදගේ ගෙල කපලා බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ නවතා තිබූ මගී බස් රථයක් තුළදී අද (09) උදෑසන සැමියා බිරිඳගේ ගෙල තියුණු ආයුධයකින් කැපීමෙන් බිරිඳ බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය පැවසීය . 09 August 2025
දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා? දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය විභාග ජාතික සුදුසුකම් සලකා බැලීමේ විභාග ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම ගෙදර දිසානායක මහතා පැවසීය. 09 August 2025
මීළඟ පොලිස්පති තෝරන්න ව්‍යවස්ථා සභාව 12 රැස්වෙයි පොලිස්පති ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 12 වැනිදා නැවත රැස්වීමට නියමිතය. 09 August 2025
දේශබන්දුගේ වරප්‍රසාද කැපීම ආයතනවලට බාරදෙයි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතී නම් රටේ සාමාන්‍ය නීතිය අනුව ඒ සඳහා කටයුතු කරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 09 August 2025
විශ්‍රාමික මන්ත්‍රීවරුන් එන සතියේ පාරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් එන සතියේ සිට දැවැන්ත සටනක් ආරම්භ කරන බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව පවසයි. 09 August 2025
සභා සේවකයන්ගේ වැටුප් කොල්ල කෑ දෙකක් මාට්ටු කළුතර ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ වැටුප් වලින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් වංචා කළ බව කියන එම ප්‍රාදේශීය සභාවේ හිටපු කාර්ය භාර නිළධාරිනිය සහ රියදුරකු අත්අඩංගුවට ගත්බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි. 09 August 2025
අතුරලියේ රතන හිමි අල්ලන්න පොලිසිය යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීම සදහා හිමිනම වැඩවාසය කරනු ලබන බව කියන ඔබේසේකරපුර සදහම් සෙවණ විහාරස්ථානයකට පොලිස් කණ්ඩායම් කීපයක් ගියද එම හිමිනම එහි නොසිටි බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 09 August 2025
නිවෙසක් ගිනි ගෙන හත් හැවිරිදි දරුවෙක් මරුට බලන්ගොඩ දෙහිගස්තලාව මහවත්ත ප්‍රදේශයේ ඇති නිවසක අද (09) දා අලුයම ඇති වු ගින්නක් හේතුවෙන් වයස අවුරුදු හතක පිරිමි දරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 09 August 2025
පොලිස් අණ නොතකා පළා ගිය සැප රියේ ගිනි අවියක්, මුගටි මිලි මීටර් 9 පිස්තොලයක් සමග පොලිස් අණ නොතකා පලා ගිය සැපරියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වටවල පොලිසිය කියයි. 09 August 2025
හොර සිගරැට් පොලිස් ජිප් රියෙන් ඇදලා නීති විරෝධීව තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම් වැටි තොගයක් කොටහේන පොලිසියට අයත් ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල් රියදුරකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 09 August 2025
කෝටි එක හමාරක කුඩු සමග අයෙක් මාට්ටු රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකුට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 09 August 2025
විදේශිකයෝ වනාතවිල්ලුවේ රක්ෂිතයේ ඉඩම් එළි කරලා වනාතවිල්ළුව වීරක්කොලීචොලේ රජයේ රක්ෂිතයේ අක්කර 600 එළි කරමින් සිටි විදේශිකයන් දෙදෙනකු ඇතුළු 12 දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම අඩවි වන කාර්යාලය පවසයි. 09 August 2025
ට්‍රම්ප් පුටින් හමුව 15 වැනිදා රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට තමන්, එලැඹෙන 15 වැනිදා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 09 August 2025
මහ පෙරහරට ඉහළින් ඩ්‍රෝන යානයක් යැවූ විදේශකයෙකු අත්අඩංගුවට සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය ජනාධිපතිවරයාද නරඹමින් සිටියදී ඊට ඉහළින් අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ක්‍රියාත්මක කළ විදේශකයෙකුගේ ඩ්‍රෝන කැමරාව බිම හෙළීමට ගුවන් හමුදාව පියවර ගත්තේය. 08 August 2025
මෙහෙයුමක් අතරතුර වෙඩි තැබීමක් වරෙන්තු මෙහෙයුමක් අතරතුරදී කඩුවෙල පොලිසියේ නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 08 August 2025
අවසාන රන්දෝලි පෙරහර වීදි සංචාරය කරයි කන්ද උඩරට සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහරේ අවසාන රන්දෝලි මහ පෙරහර අද (08) වීදි සංචාරය කළේය. 08 August 2025
මී මැසි පාලනයට ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය අත දෙයි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සෘජු ආධාර වැඩසටහන් ප්‍රධානයන් හරහා ඉමේස් පදනම විසින් ’’බි’’ වේද ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ආධාර යටතේ බණ්ඩාරගම කොළමැදිරිය යකන් දූව වත්ත කාන්තාවන් 50 දෙනෙකු සඳහා අවශ්‍ය උපකරණ සහ පුහුණුව ලබා දී මී මැසි පාලනය සඳහා යොමුකෙරිණි 08 August 2025
ජීඑල් පක්ෂ 17ක නායකයන් එක්ක සාකච්ඡා හිටපු අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා ඔහුගේ නාරාහේන්පිට කිරුළ පාරේ නිවසේදී පසුගිය 7 වැනිදා දේශපාලන පක්ෂ 17ක පමණ නායකයන් සහ නියෝජිතයින් හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තාවේ. 08 August 2025
ආඩිවේල් උත්සවයට ජනපති කාර්යාලයේ හරසර කොළඹ සම්මාංකෝඩු ශ්‍රී කදිර්වේලායුදස්වාමි කෝවිලේ වාර්ෂික ආඩිවේල් උත්සවයට ජනපති කාර්යාලයෙන් හරසර ලැබිණි. 08 August 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026