
(එන් ආරච්චි)
දේවාලේගම හැලමඩ ප්රදේශයේ කුඹරුක් වටා සතුන්ට ඇද තිබූ ඇද තිබූ අනවසර විදුලි රැහැනට පැටලීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇති බව දේවාලේගම පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ හැලමඩ ප්රදේශෙයේ ම පදිංචි අවුරුදු 35 ක් පමන වන සමරකෝන් මුදියන්සේලාගේ නුවන් බුද්ධික සමරකෝන් යන අයයි.
කුඹුරේ හිමිකරු දේවාලේගම පොලීසිය විසින් අත්තඩංගුඅවට ගෙන ඇති අතර අද දින (15 ) කෑගල්ල මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd