
කටාර් රාජ්‍යයේ පිහිටි අල් උඩෙයිඩ් ඇමෙරිකන් හමුදා ගුවන් කඳවුරේ සේවය කරන ඇතැම් පිරිස්වලට එම කඳවුරෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් රජය කටයුතු කර ඇත. ඒ, ඉරානය සමඟ පවතින අර්බුදය තවත් ත්‍රීව වී, ඉරානයෙන්අ ල් උඩෙයිඩ් කඳවුරට ප්‍රහාරයක් ඒල්ල වීමට ඉඩ ඇති බැවිනි.
ඉරානයේ විරෝධතාකරුවන් ආරක්ෂා කිරීම සඳහා තමන් හමුදාමය වශයෙන් මැදිහත් විය හැකි බවට ඇමෙරිකාව පවසා ඇති අතර, ඉරානය ප්‍රතිචාර දක්වා ඇත්තේ මැදපෙරදිග ඇමෙරිකන් කඳවුරුවලට පහර දෙන බවටය.
අල් උඩෙයිඩ් යනු මැදපෙරදිග කලාපයේ පිහිටි විශාලතම ඇමෙරිකානු කඳවුර වන අතර, එහි ඇමෙරිකානු භටයන් 10,000ක් පමණ රැඳී සිටින බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd