කොළඹ රිමාන්ඩ් සිරගෙදරින් තහනම් භාණ්ඩ එළියට
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ අද සිදුකළ මෙහෙයුමකින් මත්කුඩු පැකට් 28ක්, ජංගම දුරකතන 5ක්, සිම් පත් 14 ක්, . බැටර් චාජ්ර් 3 ක්, කතුරු යකඩ පටි ඇතුළු තහනම් භාණ්ඩ රැසක් සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පුනරුත්ථාපන හා පාලක කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසිය.