පාස්කු වාර්තාවේ ප්‍රගතිය අප්‍රේල් 21 වන විට බලාගත හැකියි-ජී.එල්
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රගතියක් එම ප්‍රහාරය සිදුවී වසර දෙකක් සම්පූර්ණ වන ලබන අප්‍රේල් 21 වැනිදා වන විට දැකගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.