වාහන තදබදය අඩුකරන්න කොළඹට ගුවන් පාලම්
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින රථවවාහන තදබදයට පිලියම් ලෙස ගුවන් පාලම්, උමං පදික මාරු, ගුවන් පදික මාරු ඉදිකිරීමේ විශේෂ වැඩපිළිවලක් මේ වසර තුළ ක්‍රියාත්මක කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.