(රජන් කස්තුරි)
පාසල් වසා දැමීම හේතුවෙන් මනෝ සමාජයීය සංවර්ධනයේලා වැඩිම බලපෑමකට ලක් ව ඇති කණ්ඩායම පෙර පාසල් සිසුන් සහ ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් යැයි තහවුරු වී ඇතැයි විශේෂඥ වෛද්‍යවරු පවසති.
එම නිසා පෙර පාසල් සහ ප්‍රාථමික පන්ති පළමුව විවෘත කිරීම අවශ්‍ය බව ද විශේෂඥ වෛද්‍ය මතය වී තිබේ.
පෙර පාසල් සහ ප්‍රාථමික අංශ පංති වල සිසුන්ට මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම ඵලදායි නොවන බව තහවුරු වී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නෑ, මේ මුල් ළමාවිය සංවර්ධනය නොවූ 2020/2021 ළමයි තමයි අනාගත බයියෝ වෙන්න ඉන්නේ
වැඩියෙන්ම හානි වුනේ ඔන්ලයින් වලින් ඉගෙනගත්තු ළමයිට. මේවට වගකියන්නේ කව්ද?
වශේෂඥ වෛද්‍යවරුන් කියන්න කලින් ගුරුවරු ඕව පෙන්වා දීල තිබෙනවා. ලබන අවුරුද්දෙ 3ට යන්නේ ලමය මොනව දැන ගෙනද. 2ට යන්නේ අකුරු දැනගෙන ද.