පුත්තලම නගරාධිපතිගේ මරණයට තිදෙනෙක් අත්අඩංගුවට නියෝජ්‍ය ඇමතිවරයකු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ පුත්තලම නගරාධිපතිව සිටි හදිසි අනතුරකින් මිය ගිය කේ.ඒ.බායිස් මහතාගේ මරණය සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගත් පුත්තලම පොලීසය කියයි. 24 May 2021
නිරෝධායන නීති කැඩු 636ක් අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 636 ඉකුත් විසිහතර පැයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 24 May 2021
ලක්ෂ්මන් කිරිඇල්ල සහ රංජිත් මද්දුම බණ්ඩාර නිවෙස් නිරෝධායනයට කොරෝනා ආසාදිත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආශ්රිතවු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු නිවෙස් නිරෝධායනයට යොමු වූහ. 24 May 2021
නවක මන්ත්‍රිවරුන්ට ගෙවීමේ පදනම මත අලුත් වාහන පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සඳහා මුදල් ගෙවීමේ පදනම යටතේ වාහන ආනයනය කර ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. 24 May 2021
පුත්තලමේ මන්ත්‍රීවරයෙක් සංචරණ සීමා කාලයේ ගමන් යන්න අවසර පත් දීලා සංචරණ සීමා පනවා ඇති කාලයේදී විවිධ පුද්ගලයන්ට ගමන් බිමන් යාම සඳහා පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්රි රහීම් මහතා සිය අත්සන යොදා අවසර පත් නිකුත් කර ඇතැයි වාර්තාවේ. 23 May 2021
මූලික පිරිවෙන් අවසන් විභාගයේ ප්‍රතිඵළ නිකුත් වෙයි මූලික පිරිවෙන් අවසන් විභාගයේ ප්‍රතිඵළ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 23 May 2021
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් අනතුරු අඟවයි ජූනි මාසය තුළ කොරෝනා රෝගීන්ගේ දැඩි ව්‍යාප්තියක් ඇති විය හැකි හෙයින් සෞඛ්‍ය ධාරිතාවයට දරාගත නොහැකි තත්ත්වයක් හටගැනීමේ අවධානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. 23 May 2021
දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අනතුරු නිකුත් කරයි පවතින වැසි සහිත කාලගුණ තත්වය සමඟ දිස්ත්‍රික්ක පහක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 23 May 2021
කොවිඩ් ආසාදිතයෝ තවත් 2254ක් හඳුනා ගැනෙති කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 2254 දෙනකු ඊයේ (23) වාර්තාවිය. 23 May 2021
අඟුණකොළේ බන්ධනාගාරයේ කෑල්ලක් ‘කොවිඞ්’ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් ඉවත්කර කාන්තා අංශය ‘කොවිඞ්’ ආසාදිත රැඳවියන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන සහ පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පවසයි. 23 May 2021
යුද හමුදාවෙන් ඇඳන් 20,000 නිෂ්පාදනය කරයි කෝවිඩ් තෙවන රැල්ලේ ආසාදිත පුද්ගලයන් වෙනුවෙන් යුද හමුදාව මේ දක්වා යකඩ ඇදන් 20,000 ට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති බව යුද හමුදාව පවසයි. 23 May 2021
‘‘ආණ්ඩුව මේ මොහොතේ කළ යුත්තේ වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීමයි‘‘ කොරෝනා එන්නත වෙනුවෙන් ඩොලර් කෝටි 20ක් ඉකුත් නොවැම්බරයේ ආයෝජනය කළා නම් අද මෙවැනි එන්නත් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට වන්නේ නැතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 23 May 2021
කිරිඇල්ලට පී.සී.ආර්. පරීක්ෂණයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කෝවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම නිසා වහාම තමන් යළිත් පී.සී.ආර් පරීක්ෂණයකට ලක් වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි 23 May 2021
කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අභ්‍යාසලාභීන් 37කට කොරෝනා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අභ්‍යාසලාභීන් 37 දෙනකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව කළුතර සෞඛ්‍ය විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි. 23 May 2021
තඹලගමුව ගල්මැටියාව රක්ෂිතයෙන් විහාරයක නටඹුන් මතුවෙයි භාවනා යෝගි භික්ෂුන් වහන්සේලා වැඩ සිටි බවට සැලෙකෙන අනුරාධපුර යුගයට අයත් ගොඩනැගිලි සංකීර්ණයක නටබුන් රැසක් තඹලගමුව ගල්මැටියාව රක්ෂිතයෙන් හමු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 May 2021
අවුරුදු 103ක එක් දරුමවක් කොරෝනාවෙන් මරුට වයස අවුරුදු 103ක එක්දරුමවක කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇතැයි වාර්තා වෙයි. 23 May 2021
සංචරණ සීමා ඉවත් කළ විට දුම්රිය ගමන් වාර කීපයක් සංචරණ සීමා අඟහරුවා දා ලිහිල් කළ විට අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ අරමුණින් දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය වන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි. 23 May 2021
රට රතු ඉර පනින මට්ටමට ඇවිල්ලා කොවිඩ් පාලනය කිරීම සඳහා දින දාහතරක අඛණ්ඩ දැඩි සංචරණ සීමා පැනවිය යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. 23 May 2021
සජිත්ගේ ආශ්‍රිතයන් සොයා මැති සබයේ කැමරා පරීක්ෂා කරයි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදවලට අනුගත වන්නැයි කොරෝනා ආසාදිතවූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආශ්රිත වූ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට පියවර ගෙන ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. 23 May 2021
කාළගුණික තත්ත්වයට මුහුණ දෙන්න නාවික හමුදාව සීරුවෙන් පවත්නා අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවධානමක් ඇති වුවහොත් ජනතාවට සහන සැලසීම සදහා නාවික හමුදා සහන කණ්ඩායම් සූදානමින් තබා ඇතැයි ඇතැයි නාවික හමුදාව පවසයි 23 May 2021
යළි ගංවතුර තත්ත්වයක් බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් ඇතිවිය හැකි වැසි තත්වය සමඟ ගංගා රැසක් ආශ්‍රිතව ගංවතුර අවධානමක් මතු පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 23 May 2021
අකුණුසර වැදුණු17ක් කොටගල රෝහලට අකුණු ගැසීමත් සමග ඇති වු කම්පනයකින් සහ පිලිස්සුම් සුළු තුවාල ලැබු වතු කම්කරුවන් 17 දෙනකු අද දහවල් කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කළ බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි සාවිත්‍රි ශර්මා මහත්මිය පවසයි. 23 May 2021
විපක්ෂ නායකට සහ බිරියට කොරෝනා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහුගේ බිරිද ජලනි පේ‍්‍රමදාස මහත්මිය ‘කොවිඞ් 19’ ආසාදිතය යැයි සජිත් පේ‍්‍රමදාස මහතා ෆේස්බුක් සටහනක් තබා තිබේ. 23 May 2021
මුහුදේ ගසාගෙන ආ නාඳුනන යන්ත්‍රය නිශ්චිතවම හදුනාගැනීමට නොහැකි විශාල ප්‍රමාණයේ උපකරණයක් හලාවත වෙරළට ගොඩ ගසා ඇති බව හලාවත පොලීසිය කියයි. 23 May 2021
‘‘කර්මාන්ත සේවකයන්ට උපරිම ආරක්ෂාව දෙන්න‘‘ පවතින අවදානම් තත්ත්වය යටතේ සේවක ආරක්ෂාව උපරිම ලෙස සලකා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව හා ඊට අනුකූලව කර්මාන්ත ශාලා පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා සියළු කර්මාන්තශාලා පරිපාලනයෙන් ඉල්ලීමක් කර සිටී. 23 May 2021
‘‘ඉසුරු උදානට සහ චමින්ද වාස්ට දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයෙන් කොරෝනා නෑ‘‘ ඉසුරු උදාන සහ චමින්ද වාස් දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයෙන් ‘කොවිඞ්’ ආසාදිතයන් නොවන බව තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි 23 May 2021
බංග්ලාදේශයට ගිය ශ්‍රී ලංකා පිලේ තිදෙනෙක්ට කොරෝනා බංග්ලාදේශයේ තරග සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලේ සාමාජිකයන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇතැයි වාර්තා වේ. 23 May 2021
කොවිඩ් පනත ලබන මස මුල මැතිසබයට කොවිඩ් වසංගත සමයේදී ජනතාවට සහන සැලසීම තහවුරු කිරීම සඳහාවු ’’කොවිඩ් 19 විධිවිධාන පනත් කෙටුම්පත ’’ පාර්ලිමේන්තුවට ලබන මස මුල් සතියේදී ඉදිරිපත් කෙරෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි. 23 May 2021
පළාත් රැසකට තද වැසි:සුළගේ වේගයත් වැඩි වෙයි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද (23) දිනයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 May 2021
තවමත් ගිනිගෙන දැවෙන පර්ල් නෞකාව ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා යාත්‍රා කරමින් සිටියදී කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමකට ලක්වූ රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් දැඩි පරිසර හානියක් සිදුවන්නේ නම් එය ශ්‍රී ලංකා මුහුදු කළාපයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. 23 May 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026