ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරයි
වරාය, ඉන්ධන, තැපැල් , දුම්රිය දෙපාර්තමේන්තුව හා ගමනා ගමණ මණ්ඩල සේවා ඇතුළ භාණ්ඩ හා මගී ප්‍රවාහන සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.