
(තරංග ගුණරත්න)
වැලිගම පැලැන ප්‍රදේශයේ අද සවස සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කර ඇතැයි වැලිගම මුලස්ථාන පොලිසිය කියයි.
පුද්ගලයන් කිහිප දෙනකු එක්ව වැලිගම පැලැන ධිවර ශාලාවක මත්පැන් සාදයක් පවත්වමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු වෙඩි තබා පලාගොස් ඇතැයි පොලිසිය කියයි
මෙහිදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd