(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය බාර ගෙන ආර්ථිකය හැදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ නැතිනම් රටෙි සියලුම ජනතාවට දැඩි අසීරුතාවකට මුහුණදීමට සිදුවෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුර බාර ගත්තේ රටේ ආර්ථිකය හදන්න බව කී විජයවර්ධන මහතා ලබන සතිය වන විට රටේ තිබෙන ඩොලර් නැත්තටම නැති වීමට නියමිතව තිබු බව සඳහන් කළේය.
මෙය එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු හැදීමක් හෝ වෙන කාගෙවත් ආණ්ඩු හැදීමක් නොව පාර්ලිමේන්තුව මුල් කරගෙන හදන ආණ්ඩුවක් යැයිද ඒ නිසා සියලුම පක්ෂ නියෝජනය වන ලෙස ආණ්ඩුව හැදීමට බලාපොරොත්තු වෙන බවද එජාප නියෝජ්‍ය නායක වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පාරක් රට කළා දැන් එනවා ආපහු මෙතන රට හදන්න. අරගලය පාවා දුන්නා.
දැන් අරාජපක්ශවරුන් නිදැල්ලේ… රටම අමාරුවේ... ඔබලා කරත්තේ...
රටට වඩා රාජපක්ෂ ලා ඉවරයි.
උබලගේ ඔය අගමැති නේද මහා බැංකුව සුද්ද කලේ කිරි පුතේ? හිතන්නේ අපි මැරිලා ඉපදුනා කියලද?
සජියට වඩා නම් රනිල් හොඳයි.
අනේ මන්දා ඉතින්...
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය බාර ගෙන රටේ පවතින සැබෑ අර්බුදය විදේශ තානාපති අංශ වෙත සත්‍ය සහ යථාර්තය පැහැදිලි කරදීම අගය කරමු. එමෙන්ම ඔහු රටේ පවතින අර්බුද හමුවේ පලනොයන වගකීම් ගතහැකි නායකයකු මිස අර්බුද විසදීමට කොන්දේශි ඉදිරිපත් කරනාවූ නායකයකු නොවේ
ඒ කියන්නේ අනුර ට තැනක් ඇත්තෙම නැද්ද? අනුර කතා කරන්නේ තරුණයින්ට? එක හොඳයි කඩන බිඳින ගිනිතියන සමාජයකට . අතීතයේ උනෙත් එක අද උනෙත් එක ඉදිරියට වෙන්නෙත් එක. අපි හිතන්න රටේ බලය ජෙප්පන්ට ලැබුනා කියලා එහෙනම් මද්යම පන්තියේ යමක් කමක් තිබෙන මිනිසුන්ගේ දේපල මොවුන් කොල්ලකනවා ෂුවර්.
හැබැයි නැවත රට දෙකඩ කරන පටන් ගත්තොත් නැවත රට මහින්දට බාර දෙන්න.
ISGA ගිවිසුමට පන දේවිද?
පරණ පිනක් මගේ හිසේ කඩාගෙන වැටුනා කියන සින්දුව මතක් වෙනවා