
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වෙසක් පොහොය නිමිත්තෙන් පිටකොටුවේ බෝගහ අසල ඉදි කරමින් තිබූ තොරණ අද දහවල් හැමූ තද සුළඟි කඩා වැටී ඇතැයි පිටකොටුව පොලීසිය කියයි.
සුළඟට අසු වූ තොරණ සම්පූර්ණයෙන්ම පිටුපසට ඇල වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
නාම සිද්ධි ජාතකය පිලිඹිබු කරන මෙම තොරණ විසි පස් වන වරටත් පිටකොටුව වෙළඳ සංගමය අනුග්‍රහයෙන් ඉදි කර ඇත.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේව ශාප !!! දැන්වත් ගෝඨා ගෝ හෝම් ..!!!
"බල සුභ නිමිති පෙර මඟ නැකතටත් වැඩී." මේවා නම් සුභ නිමිති නෙවේ.