(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතාද සමගි ජන බලවේගය පක්ෂයෙන් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කුමාරි විජේරත්න මහත්මියද යෝජනා කෙරෙන බව දැනගන්නට ඇත.
ඒ දෙදෙනාම පාර්ලිමේන්තුවේ මුලසුන නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකි.
නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට යන වියදම දවසකට නියෝජ්‍ය කතානායක වුනු එකාගෙන් අයකරගන්න ඕනේ. මට පෙනෙන හැටියට රනිලුත් අල්ලන්නේ දේශපාලක හොරුන්ට ගහපු මිනිස්සු විතරයි.
හම්බන්තොට රාජපක්ෂ කිව්වම මිනිස්සු කියනදේට ගැලපෙන්නෙ නැහැ නේද.?