කොරෝනා මරණවල අඩුවක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 7 දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය. 15 January 2022
දේවස්ථානයට බෝම්බය තැබූ ප්‍රධාන සැකකරු මාට්ටු බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට කාල බෝම්බයක් ආකාරයෙන් තනන ලද අත්බෝම්බයක් තැබූ බව කියන ප්‍රධාන සැකකරු ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය 15 January 2022
ගිනි කන්දක් පිපිරී සුනාමි රළ කඩා වදී පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා දූපතට නුදුරින් මුහුදු පතුළේ යමහලක් (ගිනිකන්දක්) පුපුරා ගියේය. මෙය ඉතා ප්‍රබල පිපිරීමක් වූ අතර පිපිරීමත් සමඟ සුනාමි රළ හට ගැණින. 15 January 2022
මධ්‍යම අධිවේගයේ මිරිගම - කුරුණෑගල කොටස ජනතා අයිතියට මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් අද 15 පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණි. 15 January 2022
කාදිනල්තුමාගේ ප්‍රකාශයට ආරක්ෂක ලේකම්ගෙන් පිළිතුරක් බොරැල්ලේ දේවස්ථානයකින් අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශන පැවැත්වෙන හෙයින් ඒ විමර්ශන ආරම්භ කර පැය විසිහතරක් ගතවීමටත් පෙර චෝදනා නැගීම සාධාරණ නැතැයි ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවැසීය. 15 January 2022
බෝට්ටුවකින් මාතර බන්ධනාගාරයට පාර්සලයක් විසිකරයි නිල්වලා ගඟ ඔස්සේ බෝට්ටුවකින් පැමිණ මාතර බන්ධනාගරයේ තාප්පයට ඉහලින් විසිකළ පාර්සලයක තිබී ජංගම දුරකතනයක්, ජංගම දුරකතන ආරෝපනයක්, ඩේටා කේබලයක් සහ දුම්කොල අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන සහ පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය. 15 January 2022
රජයේ නව ආර්ථික වැඩපිළිවෙළක් ලබන සතියේ ප්‍රකාශයට සියලු ක්ෂේත්‍ර ආවරණය වන ආකාරයට සුවිශේෂී ආර්ථික වැඩපිළිවෙළක් සහිත ගමනක් මේ මස අග සිට ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. 15 January 2022
ඔමික්‍රෝන් ආසාදිතයෝ තවත් 160ක් ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරසය ආසාදනයවූ ආසාදිතයින් තවත් 160 දෙනෙකු සොයා ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ලංකාදීපයට පැවැසීය. 15 January 2022
මෙරට ජනතාවට කොවිඩ් සිවුවැනි මාත්‍රාවත්? කොවිඩ් සිවුවෙනි එන්නත් මාත්‍රාව අවශ්‍ය නම් ලබාදීමට රජයේ අවධානය යොමුවී ඇත. 15 January 2022
ජර්මන් පොඩ්ඩෙක් වෙනුවට පාසල් යන රොබොට්ටෙක් රෝගී තත්ත්වයක් හේතුවෙන් පාසල් යෑමට නොහැකි නිවසට කොටුවුණු අවුරුදු 7 ක පුංචි පුතකු වෙනුවට පාසල් යන රොබෝවකු ගැන අපූරු පුවතක් ජර්මනියේ බර්ලීන් අගනුවරින් වාර්තා වේ. 15 January 2022
මැතිවරණ කැලැන්ඩරය නීති පොතට ? මැතිවරණ කැලැන්ඩරය (මැතිවරණ පවත්වන දින වකවානු) මෙරට නීතියට ඇතුළත් කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය. 15 January 2022
මාර්ග ලොක්කෝ 174 ක් පඩි පතට වැඩිපුර බෙදාගෙන මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන් 174 දෙනෙකුට වැටුප් හා දීමනා වැඩිපුර කිරීම නිසා රජයට රුපියල් කෝටි 20කට වැඩි මුදලක් පාඩු සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය කළ විමර්ශනයකදී තොරතුරු අනාවරණය වී ඇත. 15 January 2022
ආණ්ඩුවේ පසුපෙළ බේද වෙලාද? ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අතර ද මේ වන විට බෙදීමක් ඇති වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 15 January 2022
ඕනෑම කෙනකුට සහල් ආනයනයට අවසර වෙළෙඳ පොළේ සහල් මිල පාලනය සඳහා ඕනෑම අයකුට පිටරටින් සහල් ආනයනය කිරීමට අවසර දී ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 15 January 2022
බුද්ධි අංශයෙන් අමාත්‍යංශ ලොක්කන් ගැන රහස් වාර්තාවක් නීති විරෝධී ආකාරයට සුඛෝපභෝගී වාහන දෙක තුන පාවිච්චි කරන අමාත්‍යාංශ ලේකම්වරුන්, සංස්ථා සභාපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් 140 කට ආසන්න පිරිසක් පිළිබඳව බුද්ධි අංශ රජයේ ඉහළ පෙළේ ප්‍රධානීන්ට විශේෂ වාර්තාවක් මගින් දැනුම්දී ඇත. 15 January 2022
අදත් තැන් තැන්වලට පොඩි පොඩි වැසි මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක අද (15) සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 January 2022
මැතිසබේ කෑමට ගිය වසරේ කෝටි නවයක් ගිහින් පාර්ලිමේන්තුවට පැමිණෙන මැති ඇමතිවරුන් , අමුත්තන් ඇතුළු පිරිස්වලට ආහාර පාන සැපයීම සඳහා පමණක් 2020 වර්ෂයේදී රුපියල් කෝටි නවයකට ආසන්න මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තුවේ තොරතුරු වාර්තාවල සඳහන් වේ. 15 January 2022
දොඩම්පහල චන්ද්‍රසිරි මහනාහිමිට අක්තපත්‍ර ප්රදානය කෙරේ නිවුණු සැනසුණු සමාජයක් දැකීමට අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි මහනායක ස්වාමින් වහන්සේ කළ දීර්ඝ කැප කිරීම සමස්ත බෞද්ධ ලෝකයේම ආශිර්වාදයට ලක්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 14 January 2022
’’චන්ද්‍රිකා’’ කෘතිය දොරට වඩී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ස්වයං ලිඛිත චරිතාපදානය ’චන්ද්‍රිකා’ කෘතිය දොරට වැඩුම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (14) සිදුකෙරිණි. 14 January 2022
අද ආසාදිතයන් 677 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 677 දෙනකු අද (14) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 14 January 2022
විදුලිය අදත් කැපෙන ලකුණු ඇතැම් ප්‍රදේශවල අද (14) රාත්‍රී කාලයේදී විදුලි සැපයුම අත්හිටුවනු ඇති බව විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් අද පස්වරුවේ පැවසීය. 14 January 2022
කොවිඩ් මරණ 16 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය. 14 January 2022
‘‘වැරදිකරුවන්ට උසස්විම් ලැබුණේ කෙසේද?‘‘ ජනාධිපති කොමිෂන් සභාව වැරදිකරුවන් කළ ඇතැම් නිලධාරීන්ට උසස්වීම් ලැබුණෙ කොහොමද. මේ බෝම්බෙ පිපිරිලා ඉවර නැ. රට පුරාම බෝම්බ පුපුර පුපුර ඇත්ත එළිවෙමින් තියෙනවා. එදා ඒ අහිංසකයන් මරන්න පුපුරුවපු බෝම්බෙ අද බෝම්බෙ තියපු අය පුපුරවමින් තියනවා යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවැසූහ. 14 January 2022
දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් හදිසියේ ක්‍රියාත්මක කල වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය. 14 January 2022
ආසියාවේ සංචාරයට ආරක්ෂිතම රට ශ්‍රී ලංකාව ලෝක සංචාරක කවුන්සිලය ආසියානු කලාපයේ සංචාරයට සුදුසු ආරක්ෂිතම රට ලෙස ශ්‍රී ලංකාව නම් නම්කර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. 14 January 2022
සජිත්ගෙන් තරුණයන්ට ආරාධනයක් රට ගොඩනැගීම සඳහා සමගි ජන බලවේගය සමග එක් වන්නැයි රටේ තරුණ පරපුරට ආරාධනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (14) පැවසීය. 14 January 2022
‘දුම්රිය කාලසටහන් අවලංගු කිරීම පුරුද්දක් වෙලා‘ මාසයකට අවම වශයෙන් දුම්රිය කාලසටහන් තුනක් හෝ හතරක් නිකුත් කර නැවත අවලංගු කරන බවත් වාර්ෂික දුම්රිය කාලසටහනක් නිර්මාණ කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අසමත්ව ඇති බවත් දුම්රිය පාලක සංගමයේ සභාපති දීෂණ පටබැදිගේ මහතා අද (14) පැවසීය. 14 January 2022
‘කොවිඩ් හැදුණු අයත් බූස්ටර් ගන්න ඕන‘ කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ද බූස්ටර් එන්නත ලබාගත යුතු බව ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥ විද්‍යා ආයතනයේ සභාපති, කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර පැවසීය. 14 January 2022
බොරැල්ලේ බෝම්බය ගැන පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක් බොරැල්ල සියලු සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත් බෝම්බයක් තැබීමේ සිද්ධිය පිටුපස කුමන්ත්‍රණයක් සිදුවී ඇත්දැයි සොයා ගැනීමට දිගින් දිගටම විමර්ශන පවත්වන බව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පැවැසීය. 14 January 2022
ඔමික්‍රෝන් ගැන තවත් වාර්තාවක් හෙට ඔමික්‍රෝන් සැර කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් තවත් පරීක්ෂණ වාර්තාවක් අද (15) නිකුත් කිරීමට නියමිතය. 14 January 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026