IMG-LOGO

කඳුළුගෑස් කොල්ල කෑ තවත් අයෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැලිකඩ පොල්දූව හන්දිය අසල ඉකුත් මස නම වෙනි දින පැවති කලහ කාරී සිදුවීම් අතරතුරදී කඳුළුගෑස් උන්ඩ කොල්ල කෑ පුද්ගලයකු රාජගිරිය ඔබේසේකර පුර අරුණෝදය මාවතේදී එම උණ්ඩ 2 ක් සමග අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

එදින පැවති කලහාකාරී සිදුවීම්  මැඬලීම සඳහා මහජන සාමය කළමණාකරන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් ත්‍රිරෝද රථයකින් කඳුළු ගෑස් වායු උණ්ඩ සහ කඳුළු බෝම්බ රැගෙන එන අවස්ථාවේ දී පිරිසක් එම නිලධාරීන්ට පහරදී මෙම කඳුළු ගෑස් උණ්ඩ සහ බෝම්බ කොල්ල කා තිබිණි

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක පුද්ගලයෙකි

සැකකරු අද අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත

 



අදහස් (2)

කඳුළුගෑස් කොල්ල කෑ තවත් අයෙක් මාට්ටු

sharm warn Wednesday, 03 August 2022 09:33 AM

ගෑස් කියලා කිව්වාම බතක් උයාගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන ගෙනියන්න ඇති. පවු අසරණයා..

:       1       0

Sri Lankan Wednesday, 03 August 2022 02:27 PM

Police are very efficient in tracking down normal civilians for petty crimes. The thugs and goons who have destroyed the country are still walking free. The new president has the power to arrest them but keeps quiet. The case of Easter Sunday attacks is a good example of the effectiveness of law and order in Sr Lanka. There is no one who can save this country now, not even God.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 359 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 823 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site