(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (3) පෙරවරු 10:30 ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ.
මේ වෙනුවෙන් සියලු කටයුතු සූදානම් සූදානම් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය විවෘත කිරීමේ උත්සවය ඉතා චාම් අයුරින් පැවැත්වීමට තීරණය කර ඇති හෙයින් ආචාර වෙඩිමුර සහ පෙළපාළි කිසිවක් ඊට මෙවර ඇතුළත් නොකෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
එසේම ජනපති ධජය භාවිතා නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති හෙයින් එම ධජයද මේ උත්සවයේදී නොඑසවෙන බව ඔහු සඳහන් කළේය.
මේ උත්සවය වෙනුවෙන් විශේෂ පෙරහුරු උත්සවයක් ඊයේ (2) පැවැත්විණ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාර්ලිමේන්තුව විවෘත කිරීමට සියල්ල සූදානම්
podi mole Wednesday, 03 August 2022 11:34 AM
මහළු නිවාස විවෘත කිරීම...!