(එච්.චන්දන)
පුත්තලම නගරයේ පිරවුම්හලක පෝලිමේ සිටි අයකු මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ පුත්තලම - මනල්ගුණ්ඩුව පදිංචිකරුවෙකු වන අබ්දූල් කාසිම් මොහොමඩ් නියාස් (අවු:63) නම් අයෙකි.
සිය ලොරියට ඩීසල් ලබා ගැනීම සදහා පුත්තලම නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් වෙත පැමිණ පෝලිමේ සිට ඇත. ඔහු තම ලොරියේම සිට ඇති අතර,ලොරි රථය ඉදිරියට ගමන් නොකරන්නේ කුමන හේතුව නිසා දැයි එම ස්ථානයේ සිටි අය සොයා බලන විට, ලොරි රථය තුළම ඔහු නිසොල්මන්ව සිටින ආකාරය අවට සිටි පිරස දැක තිබේ. පසුව ඔහුව කඩිනමින් පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතත් , ඒ වන විටත් එම අය මිය ගොස් සිට ඇති බව වෛද්‍යවරුන් පවසා තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පුත්තලමේ තෙල් පෝලිමකත් මරණයක්