පාර්ලිමේන්තුව වෙනස් කරන සිතියම කතානායකට පාර්ලිමේන්තුවේ පරිපාලන ව්‍යුහය ප්‍රතිව්‍යුගත කිරීමේ මූලික කටයුතු මේ වනවිට අවසන් කර එම කමිටු වාර්තාව කථානායක ජගත් වික්‍රමරත්න මහතාට භාර දී ඇත. 28 October 2025
ඩීසල් නැව් තොග පහක් ගන්න සම්පාදනය සිංගප්පූරුවට ඩීසල් බැරල් 1,400,000+/-5% නැව් තොග 5ක ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 October 2025
නැගෙනහිර හදන්න ඉන්දියාවෙන් මිලියන 2,371ක් ඉන්දියානු බහු ආංශික ප්‍රදාන ආධාර යටතේ නැගෙනහිර පළාතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 October 2025
රාජ්‍ය අංශයේ පුරප්පාඩු ගණන් හිලව් කැබිනට් මණ්ඩලයට රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 October 2025
සත්ත්ව නිෂ්පාදන - සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්යක්ෂ පත් කරයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 October 2025
හයිවේ නීතියක් දැඩි කරයි අධිවේගී මාර්ග වල ධාවනය කරනු ලබන වාහන වල ගමන් ගන්නා මගීන් විසින් ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් මෝටර් වාහන පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 October 2025
ඇමැති චන්දනට සම්මානිත මහාචාර්ය පදවියක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතාට සම්මානිත මහාචාර්ය පදවියක් පිරිනමා ඇත. 28 October 2025
හලාවත රෝහලට අලුත් එළියක් පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම රජයේ රෝහල වන හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අතරමඟ නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත කඩිනම්න් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 28 October 2025
පුතාගේ පොරෝ පහරින් මව අවසන් ගමන් යයි මැදවච්චිය,ඉසෙන්බැස්සගල ප්‍රදේශයේ නිවසකදි සිය පුත්‍රයා විසින් 81 හැවිරිදි සිය මවට පොරොවකින් පහරදි ඝාතනය කොට ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි. 28 October 2025
ශීත ඍතුවට නව ගුවන් සේවයක් ලෝකයේ එළඹෙමින් තිබෙන ශීත ඍතුවත් සමග ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට කාළසටහනකට අනුව ධාවනය වන (Seasonal Schedule Flight)’’ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ (Edelweiss) ප්‍රථම මංගල ගුවන් යානය (Inogaral Flight) අද (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. 28 October 2025
ඝාතන තුනකට සම්බන්ධ තිදෙනකු අ‘පුරදී අල්ලයි දකුණු පාළාතේ සිදු කළ ඝාතන තුනකට සම්බන්ධ වෙඩික්කරුවෙකු ඇතුළු සැකකරුවන් තිදෙනකු රුපියල් ලක්ෂ 25කට වැඩි හෙරොයින් මත්කුඩු සමඟ, අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 28 October 2025
මැතිසබේ කුස්සියේ විරෝධයක් පාර්ලිමේන්තුවේ වැටුප් තල ප්‍රතිව්‍යුහ ගතකරණයේදී තමන් නොසලකා හැර ඇතැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි සේවකයෝ පිරිසක් ඊයේ විරෝධතාවයක නිරතවූහ. 28 October 2025
දුම්රිය එන්ජින් වලින් 38% ක් ධාවනයෙන් ඉවත් කරලා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති සමස්ත දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල වලින් සියයට 38ක් එනම් දුම්රිය එන්ජින් 103ක් මෙම වර්ෂයේ (2025) අප්‍රේල් මස වනවිට ධාවනයෙන් ඉවත්කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත. 28 October 2025
වල් අලි පහරින් පියා-දුව අනූ නවයෙන් බේරෙති පාසැල් දැරියක් හා පියෙකු ගමන් ගත් යතුරු පැදියකට අද(28) උදෑසන මහඉලුප්පල්ලම නගරයේදී වන අලි පහර දීමට උත්සහ කර ඇති අතර, එහිදී ඔවුන් දෙනාගේ ජීවිත අනූනවයෙන් බේරී ගිය බව එම නගරෙවාසීහු පවසති. 28 October 2025
දකුණු ආසියා අනුශූරයෝ ලංකාවට ඉන්දියාවේ දී පැවැත්වුණු 2025 දකුණු ආසියා මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) දිවයිනට පැමිණියහ. 28 October 2025
රජයේ පෝෂණ වැඩසටහනට ලෝක ආහාර සංවිධානයේ හයිය ලෝක ආහාර වැඩසටහනේ (world Food Programe - Sri Lanka) මෙරට නියෝජිත ලෙස පත් වූ පිලිප් වෝඩ් සහ නියෝජ්‍ය අධ්යක්ෂ රොබට් ඔලිවර් සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහත්වරුන් අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය. 28 October 2025
සෙල්ලම් පිස්තෝලයක් ගෙන අධිකරණයට ඇවිත් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට සෙල්ලම් පිස්තෝලයක් සමඟ පැමිණ සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි. 28 October 2025
ජාතික බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාම යයි ජාතික බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය මහතා පසුගියදා. ආරක්ෂක අමාත්‍යාංශයේදී සිය ධූරයෙන් විශ්‍රාම ගන්නා ලදී. 28 October 2025
මත්පැන් බද්දට ජනපතිගෙන් ගැසට්ටුවක් මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළවන රීතී සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර අැත 28 October 2025
මහ බැංකුවට නියෝජ්‍ය අධිපතිවරු දෙදෙනෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරු දෙදෙනෙක් නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස උසස් කරනු ලැබ සිටිති. 28 October 2025
විෂමත් රකුසා අඩුවෙන්ම ඉන්න තැන් මෙන්න විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 2024 වසරේ දී අඩුවෙන්ම අත් අඩංගුවට පත් වූ දිස්ත්‍රික්ක වශයෙන් කිලිනොච්චි මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්ක තුන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ සංඛ්‍යා ලේඛන පවසයි. 28 October 2025
තියුණු ආයුධ සමඟ හතරක් නාගොඩදී අල්ලයි කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා සූදානමින් සිටි බවට සැක කරන පුද්ගලයන් සිව් දෙනෙකු කළුතර දකුණ පොලිස් වසමේ කළුතර නාගොඩ රජවත්ත ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී මත්ද්‍රව්‍ය තියුණු ආයුධ සහ යතුරුපැදි දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි . 28 October 2025
කෝටි 18ක හසීෂ් සමඟ විදෙස් ජාතිකයා අත්අඩංගුවට රුපියල් කෝටි 18 ක් වටිනා හසිස් කිලෝ 18 ක් සන්තකයේ තබාගෙන සිටි කැනඩා ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගුවන් තොටුපොළ ඒකකය පවසයි. 28 October 2025
අද කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 October 2025
සියලු දෙනා එකතු කරගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පරදනවා වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන පෙළ පොත මිලදී ගැනීමට පාර කපන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පරාජය කිරීමට සියලු වෘත්තීය සමිති, බහුජන ව්‍යාපාර සහ ශිෂ්‍ය ව්‍යාපාර සමඟ එකතුව සටහන් කරන බව ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සභාපති වාස් ගුණවර්ධන මහතා අද (27) පැවසීය. 27 October 2025
ජගත්ට දුන් ආරක්ෂාව ගැන පොලිස්පති කී දේකට සජබ විරෝධය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට එල්ල වී ඇති මරණීය තර්ජනය ලබාදුන් ආරක්ෂාව පිළිබඳව පොලිස්පතිවරයා මාධ්‍යයට කළ ප්‍රකාශයක් ගැන අවධානය යොමුව ඇතැයි සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 27 October 2025
ලොකු ලූනු මිලට ගන්න වට මනී ලොකු ලූනු මිලදී ගැනීම සඳහා එක් ගෙඩියක විෂ්කම්භය මිලි මිටර් 35 - 65 විය යුතු බවත් ලොකු ලූනු කිලෝවක් ගොඩි අටකින් සම්පූර්ණ කළ යුතුයි යන ප්‍රමිතියක් නිකුත් කිරීම නිසා ලූනු අලෙවියෙන් ඉවත් ව සිටි බව ලූනු ගොවීහු පිරිසක් පැවැසූහ. 27 October 2025
වැලිගම සභාපති ඝාතනයට සැකපිට ගත් තිදෙනා රඳවා ගන්න අවසර වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර (සජබ) මහතාට වෙඩි තබා ඝාතනය කළ බව කියන සැකකරුවන් තිදෙනා පැය 48 ක කාලයක් රදවා තබා ගෙන ප්‍රශ්න කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා වැලිගම මූලස්ථාන පොලීසියට අද අවසර ලබා දුන්නේය. 27 October 2025
තේ වතු හිමි ව්‍යාපාරික යුවළක් කඩුවලින් කපලා තේ වතු හිමි ව්‍යාපාරික අඹුසැමි යුවළකගේ ඕපාත වීරපාන ප්‍රදේශයේ නිවසට පෙරේදා කඩාවැදුණු අයකු එම යුවළට තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල කර පලා ගොස් ඇතැයි ඕපාත පොලිසිය සඳහන් කරයි. 27 October 2025
හරිනි - අරුවක්කාලු බලන්න යයි අරුවක්කාලු ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එහි ගියාය. 27 October 2025
ට්‍රම්ප්ගෙන් මාධ්‍ය ආයතනවලට තර්ජන ඉරානයට එරෙහිව ඇමෙරිකාව ආරම්භ කළ යුද්ධය සම්බන්ධයෙන් විවේචනාත්මකව පුවත් වාර්තා කරන්නේ නම්, එවැනි මාධ්‍ය ආයතනවල විකාශන බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව ට්‍රම්ප් පරිපාලනය අනතුරු ඇඟවීය... 16 March 2026