ජිනීවා අවදානමක් ප්‍රතිභා හෙළිකරයි මෙවර ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට සූදානම් වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයකු වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය. 08 September 2025
විපක්ෂ බලවේග එක්ක දිගටම එකට ඉන්න එජාපය තීරණය කරයි මූලික සාකච්ඡා වලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණයකට එළඹ සිටී. 08 September 2025
සුදු පිටියක් වටලා කාන්තාවන් 11ක් ඇතුළු 15ක් අල්ලයි ලුනාව ප්‍රදේශයේ සුදු පිටියක් පවත්වාගෙන ගිය බව කියන කාන්තාවන් 11 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් හතරදෙනෙකු අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පැවසීය. 08 September 2025
මහවත්තේ වෙඩි තැබීමට දෙන්නෙක් අල්ලයි ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ඔරලෝසු කණුව අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය පවසයි. 08 September 2025
සජිත්ගෙන් හිටපු මන්ත්‍රී පිරිසකට ආරාධනයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමග අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය 08 September 2025
අම්මයි දරුවයි කොල්ලූපිටියේදී මුහුදට වැටිලා :දරුවා අතුරුදන් කොල්ලූපිටිය මුහුදු තීරයේදී කාන්තාවක සහ ඇගේ අවුරුද්දයි මාස දෙකක දරුවා ඊයේ (7) මුහුදට වැටීමෙන් පසු දරුවා දියවැලකට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බව කොල්ලූපිටිය පොලිසිය පවසයි. 08 September 2025
අද කාලගුණය උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (08) ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 September 2025
කුඩු හදන කුඩක් කදානෙන් සොයා ගනී කඳාන දුම්රිපොළ පාරේ වල දමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට උපයෝගී කරගන්නා බවට සැක කරන සුදු පැහැති කුඩු කිලෝ 100 ක සොයා ගත් බව කඳාන පොලිසිය කියයි. 08 September 2025
අපරාධවලට සම්බන්ධ බවට සැක දෙකක් සැකපිට ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක පානදුර නිලංග නැමැත්තාගේ අපරාධවලට අනුබල දුන් දෙදෙනකු T 56 ගිනි අවියක්, මැගසිනයක්, පතුරම් 30 ක්, සහ පසුගිය දිනවල අපරාධ සදහා යොදාගත් යතුරුපැදියක් සමග අත් අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ටාශය පවසයි. 08 September 2025
තීන්දුව වෙනස් කරන්නැයි ට්‍රම්ප් අධිකරණයෙන් ඉල්ලයි ’’අන්‍යෝන්‍ය තීරුබදු’’ ක්‍රමය යටතේ බොහෝ රටවලට පැනවූ තීරු බදු නීති විරෝධී බවට තීරණය කළ අභියාචනාධිකරණ නඩු තීන්දුව ආපසු හරවන ලෙසත්, ඒ පිළිබඳ නඩුව ඉතා ඉක්මණින් විභාගයට ගන්නා ලෙස ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත. 07 September 2025
බෙදීමකට ඉඩ නොදී ජපන් අගමැති ඉල්ලා අස්වේ පක්ෂය තුළ භේදීමක් ඇතිවීම වැළැක්වීම සඳහන් ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා මහතා ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය. 07 September 2025
ජනතාව හිඟමනට වැටෙන තරමට බදු ගහලා - ගයන්ත දෙහිවත්ත ජනතාව හිඟමනට වැටෙන තරමට බදු ගසා, මැරී වැටෙනකන් පහසුකම් කප්පාදු කර දියුණු වු ලෝකයේ කිසිදු රටක් නොමැති බව ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත මහතා පැවසීය. 07 September 2025
කලා වැව් පිටිය අලින්ට ඉන්න හිතෙන තැනක් කරයි ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව සංවිධානය කෙරුණු ’කලා වැව ආයෙත් අලින්ට දෙමු’ ව්‍යාපෘතිය තෙදිනක් පුරා කලා වැව ජාතික වනෝද්‍යානයේ ජල ගැලීම් ප්‍රදේශය ආශ්‍රිතව සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි. 07 September 2025
ලංගම - පෞද්ගලික බස් සේවකයෝ ගැටෙති ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක සහ පුද්ගලික බස් රථයක රියදුරු කොන්දොස්තරවරුන් අතර අලවතුගොඩ නගරයේදී ඇති වූ බව කියන ගැටුමකදී බස් රථවල සිටි මගීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලිසිය කියයි. 07 September 2025
පෑලියගොඩ මාළු සේවකයාගේ ඝාතකයන් අල්ලයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදසලේ සේවකයකු වෙඩි තබා ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයෙන් ගැලවී ගිය ප්ලාස්ටික් කැබැල්ලක් ඔස්සේ කළ විමර්ශනවලදී එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු සහ මෝටර් රථය අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. 07 September 2025
වැඩි බලන දියවඩන නිලමේ නිලංග දෑල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ නිල කාලය අද දිනයෙන් අවසන් වන නිසා නිලවරණය පැවැත්වෙන තෙක් ප්‍රදීප් නිලංග දෑල මහතා වැඩ බලන දියවඩන නිළමේ වරයා වශයෙන් පත් කිරීමට තීරණය කර ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. 07 September 2025
දුම්රියේ ගැටුණු කිඹුලාට වනජීවියේ පිහිට කොළඔ මඩකලපුව දුම්රිය මාර්ගයේ මොරගොල්ලාගම දුම්රිය ස්ථානය ආසන්න ප්‍රදේශයකදී දුම්රියේ ගැටීමෙන් තුවාල ලබා සිටි කිඹුලෙක් පශු වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට හේරත්ගම වනජීවී නිලධාරීහු කටයුතු කළහ. 07 September 2025
සැමියා මරා බිරිය පොලිසියට බාරවෙලා කුරුලුගම ප්‍රදේශයේ නිවසකදී බිරිද විසින් සිය සැමියාට පොරවකින් පහරදි ඝාතනය කොට සිය දරුවන් තිදෙනාද සමඟ පොලිසියට බාරවු බව කැබිතිගොල්ලෑව මුලස්ථාන පොලිසිය කියයි. 07 September 2025
රිටිගල රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වු 10ක් අල්ලයි රිටිගල දැඩි ස්වාභාවික රක්ෂිතයට අයත් කොඩිගලකන්ද ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වු හිමිනමක් , කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු දහ දෙනෙකුගෙන් යුත් පිරිසක් රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 07 September 2025
රනිල් පාර්ලිමේන්තු යනවාද?රුවන් උත්තර දෙයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ හිටියොත් රටට හොඳක් වේවි යැයි සිතන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (7) පැවැසීය. 07 September 2025
දන්ත ශල්‍ය වෛද්‍ය උපාධිධාරී 86 ක් සීමාවාසික පුහුණුවට දන්ත වෛද්‍ය උපාධිධාරීන් 86 දෙනකු සීමාවාසික පුහුණුවට බදවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය ඇත. 07 September 2025
කුඩුත් එක්ක බැඳුණු දේශපාලනඥ නම් ටික ටික එළියට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිටිපස සිටි දේශපාලනඥයන් ගැන එකිනෙක තොරතුරු අනාවරණය වීමෙන් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය. 07 September 2025
’’ ආරක්ෂාව ටියුෂන් දෙන අය හිටියත් අපරාධ වැඩිවෙලා’’ ජාතික ආරක්ෂාව ගැන උපකාරක පන්ති පැවැත්වීමට සූදානම්වූ ඇමතිවරුන් සිටින ආණ්ඩුව යටතේ රටේ වෙඩි තැබීම් අපරාධ මහ ලොකුවට වැඩිවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 07 September 2025
මල්වෙඩිල්ලක් පුපුරා අයෙක් මරුට මොල්ලිපොතාන, 09 කොළණියේ පිහිටි ගණදෙවි කෝවිලේ ඊයේ (06) රාත්‍රී පැවැති වාර්ෂික උත්සවය වර්ණවත් කරමින් දැමූ පුපුරා නොගිය මල් වෙඩිල්ලකට පයින් ගසද්දී එය පුපුරා යාමෙන් බරපතල පිලිස්සුම් තුවාල ලැබූ පුද්ගලයෙකු කෝවිල් අඩි රෝහලට ඇතුළත් කරද්දී මිය ගිය බව තඹලගමුව පොලිසිය කියයි. 07 September 2025
ඇල්ල බසය ලෙඩ ගොඩක් ඇල්ල වැල්ලවාය ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථයේ යාන්ත්‍රික දෝෂ තිබී ඇතැයි තොරතුරු අනාවරණය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසීය. 07 September 2025
නිධන් ගන්න ගිය හතරක් මාට්ටු කහටගස්දිගිලිය පොලිස් වසමේ පහළ කුඩා පට්ටිය ප්‍රදේශයේ කාන්තාවකට අයත් ඉඩමක නිධන් ගැනීමේ අදහසින් කැණීම් සිදු කරමින් සිටි පුද්ගලයන් සිවු දෙනෙකු ඊයේ (06)දින අත්අඩංගුවට ගත්බව කැබිතිගොල්ලෑව මුලස්ථාන පොලිසිය කියයි. 07 September 2025
අයිස් බඩු කන්ටේනර් දෙක ගැන නාමල්ට සැකයක් අයිස් හදන රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙක මිද්දෙණියට ආවේත් වරායෙන් පිට කෙරුණු කන්ටේනර් තුන් සියය අතරේදැයි රටට හෙළි කරන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. 07 September 2025
ඇල්ල බසයේ සුන්බුන් හෙට රස පරීක්ෂකට පහළොස් දෙනෙකුට මරු කැඳවමින් ඇල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථයේ සුන්බුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට හෙට (8) බාරදීමට නියමිතය. 07 September 2025
රේස් ගිය බස් රියදුරන්ට වැඩ වරදී මහනුවර සිට හැටන් දක්වා අධික වේගයෙන් අන්තරාදායක ලෙස එකම දිසාවට පෞද්ගලික බස් රථ දෙකක් ධාවනය කළ රියදුරන් දෙදෙනෙකු හැටන් පොලිසියේ රථවාහන අංශයෙ නිළධාරින් විසින් අද (07) දින අත්අඩංගුවට ගෙන ඇත. 07 September 2025
මැරුණු ධීවරයන්ටත් විශ්‍රාම වැටුප් ගෙවලා ජීවත්ව සිටින්නේද යන්න තහවුරු කර නොගෙන ධීවරයන් වෙනුවෙන් රුපියල් කෝටි නවයකට ආසන්න වටිනා විශ්‍රාම වැටුප් 2024 වර්ෂයේදී ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 07 September 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026