
(බී.ජි. චතුරංග)
ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් "සාමය සඳහා ඇවිදින්න'' (Walk For Peace) සාම පාගමන ආම්භ වීමට පෙර මූලික ආගමික කටයුතු මේ වන විට ජය ශ්‍රී මහා බෝමළුවේ දී මේවන විට සිදු වෙමින් පවතී
සාමය වෙනුවෙන් පා ගමනට නායකත්වය දුන් පඤ්ඤාකර හිමියන් ඇතුළ භික්ෂූන් වහන්සේ අනුරාධපුර ඓතිහාසික අටමස්ථානාධිපති පල්ලේගෙම හේමරතන හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව උඩමළුවට වැඩම කර ශ්‍රී මහා බෝධීන්වහන්සේකට මල් පහන් පූජා කළහ.
මෙම අවස්ථාව දෙස් විදෙස් භීක්ෂූන් වහන්සේ විවිධ රටවලින් ආ බෞද්ධ සාදැහවතුන් ඇතුළු මැති ඇමැතිවරු ද එක්ව සිටිති.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd