සජින් වාස්ට නඩු ‘මිහින් ලංකා’ ගුවන් සමාගම සඳහා ගුවන් යානා සහ කාර්ය මණ්ඩල ගැනීම සඳහා ටෙන්ඩර් පටිපාටියට එරෙහිව කටයුතු කරමින් ටෙන්ඩර් පත්‍රිකා ඉදිරිපත් කර රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද (16) නඩු පැවරීය. 16 March 2026
ජනාධිපතිවරයා පොරොන්දුව සතියෙන් කැඩුවා මාස දෙකක් යන තෙක් රටේ බලශක්ති ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩ නොදෙන්නේ යැයි ජනාධිපතිවරයා තරුණ ව්‍යවසායකයින්ගේ වාණිජ මණ්ඩලයේ මහා සභාවේදී පසුගිය සතියේ දෙවරක්ම පොරොන්දු වූ බවත් ගිය සතියේ දුන් පොරොන්දුව සතියක් යනවිට කඩකරන ජනාධිපතිවරයෙක් රටට බිහිවී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (16) පැවසීය. 16 March 2026
විශ්‍රාමික නියෝජ්‍ය වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල් ලලිත් ගමගේ පෙත්සමට දින දෙයි බලධාරීන් හිතාමතාම තමා පළමු ග්රෙණීයට උසස් නොකිරීමෙන් වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයා වීමේ අවස්ථාව තමාගෙන් ගිලීහී ගිය බව සඳහන් කරමින් විශ්‍රාමික නියෝජ්‍ය වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල් ලලිත් ගමගේ මහතා ගොනු කළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් 15 වැනිදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. 16 March 2026
ගොවීන්ට අවශ්‍ය ඉන්ධන ආසන්නම පිරවුම් හලෙන් ගොවීන්ට අවශ්‍ය ඉන්ධන ආසන්නතම ඉන්ධන පිරවුම් හලින් ලබාදීම සඳහා තීරණය කර තිබෙන බව කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය කියයි. 16 March 2026
ඉරාන නව අධ්‍යාමික නායකයා ප්‍රතිකාර සඳහා රුසියාවට ? ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් උත්තරීතර නායක මොජ්තබා කමේනිට අවම වශයෙන් එක් පාදයක් අහිමිවී ඇති බවත් අක්මාවටද දැඩිව හානි වී ඇති බවත් කුවේටයේ ’’අල්-ජරීදා’’ පුවත්පත සහ බ්‍රිතාන්‍යයේ ’’ද සන්’’ පුවත්පත පසුගියදා වාර්තා කළේය. 16 March 2026
ඉන්ධන කෝටාව එළවළු ප්‍රවාහනයටත් බාධා ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීමත්, ලබා දී ඇති ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවීමත් නිසාවෙන් එළවළු ප්රවාහණය ගැටළුවක් වී ඇති බැවින් හෙට (17) දින සිට මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග අඩු වීමට ඉඩ ඇතැයි එම ආර්ථික මධ්‍යස්ථානයෙහි ව්‍යාපාරිකයෝ පවසති. 16 March 2026
නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති කඩිනම් කරයි නාගරික සංවර්ධන අධිකාරියේ සේවාව සහ සංවර්ධන ව්‍යාපෘති වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායීව මහජන සහභාගීත්වයෙන් යුතුව පවත්වා ගැනීම සඳහා Mother lanka digital වේදිකාව නිල වශයෙන් අද (16) හඳුන්වා දුන්නේය. 16 March 2026
බස් රථවලට සතියකට ඉන්ධන ලීටර් 60ත් 360ත් අතර මගී ප්‍රවාහන බස් රථවලට සතියක කාලයක් සඳහා දෙන ඉන්ධන කෝටාව ලීටර් 60 ත් 360 ත් අතර පරාසයක් දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල පැවසීය. 16 March 2026
‘‘එදා තෙල් තිබුණා සල්ලි නෑ, අද සල්ලි තියෙනවා තෙල් නෑ‘‘ ’’ එදා QR එකක් ගෙනාවේ මේ රට බංකොළොත් වෙලා සල්ලි නැතිවූ නිසයි. මෙවර හඳුන්වා දුන් QR එක ගෙනාවේ මේක ලෝක අර්බුධයක් වෙලා අපිට සල්ලි තිබිලත් ලෝකෙ තෙල් නැතිවුනු නිසයි. ඒ නිසා එදා එකයි අද එකයි ගලපන්න හැකියාවක් නැහැ ’’ යැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වාරියපොල දී ප්‍රකාශ කළේය. 16 March 2026
යුද්ධය අතරතුර නෙදන්යාහු කෝපි කෝප්පයක රස බලයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මියගොස් හෝ තුවාල ලබා ඇති බවට පැතිර ගිය ප්‍රචාරයන් අසත්‍ය බව තහවුරු කරමින් ඊයේ (15) ඊශ්‍රායල අගමැතිවරයා අන්තර්ජාලයට වීඩියෝවක් උඩුගත කර තිබිණි. 16 March 2026
කුඩා දරුවන්ට ’’ඔන්ලයින්’’ ඉගෙනුම් එපා! වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ට මාර්ගගත ක්‍රමයට (Online) අධ්‍යාපන පන්ති පැවැත්වීම සහ ඉගැන්වීම් නොකරන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මවුපියන්ගෙන් සහ අදාළ ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි. 16 March 2026
මහාචාර්ය බන්දුල ජයතිලක රජරට කුලපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය බන්දුල ජයතිලක මහතා රජරට විශ්වවිද්‍යාලයේ දි සිය නව තනතුරේ රාජකාරි බාරගත්තේය. 16 March 2026
අල්ලසේ නිලධාරීන්ට වැඩි පඩි: යෝජනාව හෙට මැතිසබයට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරීමේ අතුරු යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේදී හෙට (17) විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතය. 16 March 2026
පෞද්ගලික බස් ගමන්වාර සීමා කරන්නැයි බස් සංගම් ඉල්ලයි පෞද්ගලික බස් රථ ගමන්වාර සීමා කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 16 March 2026
තරුණයන්ගේ පර්යේෂණ වලට තැන දෙන්න සමුළුවක් තරුණ සංවර්ධනය පිළිබඳ මෙරට පළමු පර්යේෂණ සමුළුව සැප්තැම්බර් මාසයේ දී පවත්වන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසීය. 16 March 2026
බලශක්ති ඇමැතිට සිතාසි වසර 10කට පෙර රජයට රුපියල් ලක්ෂ 88 1/2ක පාඩුවක් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම පවරා ඇති කඩුවේ අධි චෝදනා පත්‍ර බාරදීම සඳහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට ලබන 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවල මහතා සිතාසි නිකුත් කළේය. 16 March 2026
බඳින තුවක්කුවක් පෑගී කොස්තාපල් රියැදුරා රෝහලේ ඌවපරණගම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිළධාරින් පස්දෙනෙකු අද (16) මස්පන්න යහලගමුව රක්ෂිතයේ වැටලීමකට ගිය අවස්ථාවේ වනසතුන්ට කිසිවෙකු විසින් අටවා තිබු බදින තුවක්කුවක් පෑගි පත්තුවී පුපුරායාමෙන් පොලිස් කොස්තාපල් රියැදුරෙකු බරපතළ තුවාල ලබා වැලිමඩ රෝහලට ඇතුලත් කළ බව ඌවපරනගම පොලිසිය පවසයි 16 March 2026
ලොතරැයියක් වංචා කළැයි කාන්තාවක් අල්ලයි රුපියල් පන්කෝටි හැට නව ලක්ෂයක් දිනුමක් හිමිව තිබූ ලොතරැයි ටිකට් පතක් වංචා කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගත් බවද පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 16 March 2026
නිදහසේ භුක්තිය සැමට සම විය යුතුයි සමාජයේ එක පිරිසකට නොව සමස්ත ජනතාවට නිදහස භුක්ති විඳීමට අවස්ථාව උදාකර දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. 16 March 2026
බදුල්ලට ඉන්ධන හිඟයක් ඉන්ධන ලබාගැනිමට රජය මගින් QR කේතය හදුන්වා දුන්නද අද (16) බදුල්ල නගරයේ ඉන්ධන පිරවුම් හල් දෙකක් ඉන්ධන නොමැතිව වසාදමා තිබු අතර ඉන්ධන ලබා ගැනිමට විශාල දිගු රථවාහන පෝලිමක්ද තිබිණි. 16 March 2026
ඔස්කාර් සිනමා සම්මන උළෙල 2026 බටහිර සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල 98 වැනි වරට, සුපුරුදු පරිදි ලොස් ඇන්ජලීස් නුවර ඩෙල්බි රඟහලේ දී විචිත්‍රවත් අන්දමින් පැවැත්විණි. 16 March 2026
සටන් විරාම ඉල්ලුවේ නෑ: ඉරාන විදේශ ඇමැති ඉරානය කිසිම අවස්ථාවක ඇමෙරිකාවෙන් සටන් විරාමයක් ඉල්ලා නැතැයි ඉරාන රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අවධාරණය කර ඇත. ඉරාන විදේශ අමාත්‍යවරයා මෙසේ අවධාරණය කළේ, ඉරානය සටන් විරාමයක් සම්බන්ධයෙන් තමන් සමග සාකච්ඡා පැවැත්වූයේ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිණි. 16 March 2026
ට්‍රම්ප් නේටෝවටත් සද්දේ දාලා ඉරාන විප්ලවීය හමුදාවේ අණසකට ලක්වුණු හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව තැබීමට ඇමෙරිකාවට සහාය නොදෙන්නේ නම්, නේටෝ සංවිධානයේ අනාගතය ඉතා අඳුරු වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කළේය. 16 March 2026
ට්‍රම්ප්ගෙන් මාධ්‍ය ආයතනවලට තර්ජන ඉරානයට එරෙහිව ඇමෙරිකාව ආරම්භ කළ යුද්ධය සම්බන්ධයෙන් විවේචනාත්මකව පුවත් වාර්තා කරන්නේ නම්, එවැනි මාධ්‍ය ආයතනවල විකාශන බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව ට්‍රම්ප් පරිපාලනය අනතුරු ඇඟවීය. 16 March 2026
‘‘රුසියාව සහ චීනය, ඉරානයට සහාය දෙනවා‘‘ රුසියාව සහ චීනය, ඉරානයට අංශ කීපයක් ඔස්සේ සහාය ලබාදෙන බවත් ’’හමුදා සහයෝගීතාව’’ එලෙස රුසියාව සහ චීනය, ඉරානයට සහාය ලබාදෙන එක් අංශයක් බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි පසුගියදා ප්‍රකාශ කළේය. 16 March 2026
මත් සැකකරුවෝ 929 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 929 ක් ඊයෙ (15) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 16 March 2026
පාසල් උත්සව බර මාපියන්ට දාන්න එපා පාසල් වල පවත්වන උත්සව මව්පියන්ට බරක් නොවන ලෙස සංවිධානය කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 16 March 2026
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින යාත්‍රාවක් නාවික හමුදා බාරයට බේරුවල මුහුදු සීමාවේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධිවර යාත්‍රාවක් නාවික හමුදාව අද (16) සිය භාරයට ගෙන ගොඩබිමට ගෙන එමින් තිබෙන බවනාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි. 16 March 2026
පතලකට යට වී එක්දරු පියා මරුට හොරණ වගවත්ත ප්‍රදේශයේදී අනවසර පතලක් හැරීමට ගොස් එක්දරු පියෙකු අද (16) මිය ගොස් ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 16 March 2026
පළාත් කීපයකට පස්වරුවේ වැස්ස මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ සහ ඌව පළාත්වල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 March 2026
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026