ගල් අඟුරු ගන්න හදිසි ප්‍රසම්පාදනයක් නොරොවෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල් අඟුරු සපයා ගැනීමේ හදිසි ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 March 2026
යතුරුපැදි අනතුරින් අයියා නගෝ මරුට යාපනය පොලිස් වසමේ යාපනය කොළොම්බුතුරේ මාර්ගයේ නෙඩුම්කුලම් හන්දිය ආසන්නයේ දී යාපනය දෙස සිට කොළොම්බුතුරේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊයේ(16)වන දා රාත්‍රි කාලයේ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් සහෝදරයකු සහ සහොදරියක් මියගොස් ඇතැයි යාපනය මූලස්ථාන පොලිසිය කියයි. 17 March 2026
බදාදා නිවාඩුවට කැබිනට් අනුමැතිය පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් වශයෙන් සතියේ බදාදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 March 2026
’අයිරිස් ඩෙනා’ට එල්ල කළ ප්‍රහාරය ඉරාන හමුදාවට අමතක නෑ ඇමෙරිකාව, අයිරිස් ඩෙනා නෞකාවට එල්ල කළ ටොපීඩෝ මිසයිල පිළිබඳව ඉරාන නාවික හමුදාවට අමතක වී නොමැති බවත් බලාපොරොත්තු නොවූ මොහොතක සතුරාට ඉරාන නාවික හමුදාව මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවත් ඉරාන නාවික හමුදාපති පසුගියදා අනතුරු ඇඟවූවේය. 17 March 2026
පී.සීගේ අමුතුම ඩියුටිය කහටරුප්ප පොලිසියේ ප්‍රධාන ආරක්ෂක දොරටුවේ රාජකාරියේ සිටියදී රාත්‍රී රාජකාරී බාර නිලධාරියාට වෙඩි තබා මරණ බවට තර්ජනය කර පාලන අංශයේ පැදුරක් බිම එලා නිදාගත් බව කියන එම පොලිසියේ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව බදුල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 17 March 2026
පාර්ලිමේන්තුව හෙට නෑ පාර්ලිමේන්තුව හෙට (18) රැස් නොකිරීමට අද පෙරවරුවේ පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත. 17 March 2026
කාංචන කැඳවන්න කිව්.ආර් ගැටලු හරියට ලිහා ගන්නට බැරි නම් හිටපු ඇමති කාංචනට මාසයක් විතර වගකීම බාර දෙන්නැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 March 2026
හරි වෙලාවට හරි තීරණ ගන්නවා ආණ්ඩුව ලෝක අර්බුදය ඉතා සමීපව නිරීක්ෂණය කරමින් ගත යුතු තීරණ හරි වෙලාවට ගනිමින් තත්ත්වය කළමනාකරණය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 17 March 2026
අර්චුනාගේ ඉන්ධන ප්රශ්නය පාර්ලිමේන්තුවට තමාට ලබා දී ඇති ඉන්ධන ලීටර් 15න් යාපනේ සිට පාර්ලිමේන්තු එන්නට ගියොත් සති ගානක් ගතවන බව යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 March 2026
පාර්ලිමේන්තුවේ බලය කොමිෂන් සභාවලට යටපත් කරන්න බෑ’’ ලංකාවේ ප්‍රධාන දේපළ සංවර්ධන සමාගම් දෙකක් මහල් නිවාස විකුණීමට පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තොරව පත්‍රවල දැන්වීම් පළ කර තිබෙන හෙයින් මෙම දැන්වීම් පළකිරීම නවත්වන ලෙස එම සමාගම් වලට දැනුම් දී ඇති බවත් රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 17 March 2026
දුම්වැටි-ජංගම දුරකතන සමඟ විදෙස් ජාතිකයින් 5ක් අල්ලයි රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ භාවිතා කරන ලද ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණි චීන ජාතිකයන් 05 දෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පිරිසක් විසින් අද(17) අලුයම අත් අඩංගුවට ගෙන සිටිති . 17 March 2026
’’තෙල් වලින් බදු අයින් කරන්න’ ඉන්ධන වලින් සියලු බදු ඉවත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය. 17 March 2026
බදාදා නිවාඩු දෙන්නැයි පෞද්ගලික පාසල් වලින් ඉල්ලයි ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය අධ්‍යාපන ආයතන ද බදාදා දිනය නිවාඩු ලබා ලබා දෙන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා ඉල්ලා සිටී. 17 March 2026
ලෝක යුද්ධය විවාදය හෙට පවත්වන්න: සජිත්ගෙන් ඉල්ලීමක් ලෝක තත්වය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය හෙට බදාදා පවත්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. 17 March 2026
ට්‍රම්ප් කියුබාවට පහර දෙන්න සූදානම් ලතින් ඇමෙරිකා කලාපයට අයත් කියුබාව සමග දශක ගණනක් තිස්සේ පවතින අර්බුදය අවසන් කරමින්, කියුබාව යටත් කරගෙන කියුබා වැසියන් මර්දනකාරී පාලනයෙන් නිදහස් කර ගැනීමට තමන් සූදානම් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ පැවසීය. 17 March 2026
හෝමූස් අර්බුදය විසඳන්න බ්‍රිතාන්‍ය අගමැති වෙර දරයි ඉරාන විප්ලවීය හමුදාව, ඇමෙරිකාවටත් ඊශ්‍රායලයටත් විරෝධය පළ කරමින් අවහිර කළ හෝමූස් සමුද්‍ර සන්ධිය යලි විවෘත කර, ගෝලීය වෙළෙඳපොළේ ස්ථාවරත්වය සහ ඉන්ධන සැපයුම සහතික කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් උත්සාහ ගනිමින් සිටී. 17 March 2026
බැග්ඩෑඩයේ ඇමෙරිකා තානාපති කාර්යාලයට ප්‍රහාරයක් ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලයට නියමුවන් රහිත ඩ්‍රෝන ප්‍රහාරයක් සහ රොකට් ප්‍රහාරයක් එල්ල විය. 17 March 2026
ඇමෙරිකන් චීන ජනපති හමුව මසකින් පස්සට ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධය මුල්කොට ගනිමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැත්වීමට නියමිත මුහුණ හමුව මාසයකින් කල් දැමීමට සිදුවුණු බව ධවල මන්දිරය පවසයි. 17 March 2026
හෝමූස් වහලා තියෙන්නේ ඇමෙරිකන් හිතවතුන්ට විතරයි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තමන් පියවරගෙන නොමැති බවත්, ඇමෙරිකා හිතවාදී රටවල නැව්වලට පමණක් ඒ හරහා යාත්‍රා කිරීමට ඉඩ නොදෙන බවත් ඉරාන විප්ලවීය හමුදාව පැහැදිලි කර ඇත. 17 March 2026
ඉන්ධන හිඟයෙන් මන්ත්‍රීලාත් අමාරුවේ දැඩි ඉන්ධන හිඟය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ සතියේ පාර්ලිමේන්තුවට පැමිණීමේ බාධා මතුවනු ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 17 March 2026
ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන 322ක් හදයි ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සහ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන 322ක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. 17 March 2026
පළාත් කීපයකට අදත් වැසි මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 March 2026
කිව්.ආර් තාක්ෂණික බාධා හෙට උදේ වෙද්දි හරියාවි ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයේ උද්ගතව පවතින තාක්ෂණික බාධාවන් හෙට උදෑසන වන විට මඟහැරී ජනතාවට පහසුවෙන් ඉන්ධන ලබාගත හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවැසීය. 16 March 2026
කුඩු සහ උණ්ඩ සමග සරසවි සිසුවා මාට්ටු අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 1800ක් සහ එම්.එම්.9 වර්ගයේ උණ්ඩ 09ක් සමග ගාල්ල සාගර විශ්ව විද්‍යාලයේ සිසුවකු බටපොල පිහිටි ඔහුගේ නිවසේදි අද සවස ගාල්ල කොට්ඨාශ දුෂන මර්ධන අංශයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගන්නා ලදි. 16 March 2026
රජයේ ප්‍රමුඛතාවය අත්‍යවශ්‍ය සේවාවට බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 16 March 2026
වෛද්‍ය සංගමයෙන් ජනාධිපතිට ලිපියක් ඉන්ධන සීමා සහිතවීම හේතුවෙන් ඉදිරියේදි රෝහල් පද්ධතිය පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් දැඩි අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 16 March 2026
බදාදා දිනය රජයේ නිවාඩු මැදපෙර දිග කලාපයේ නිර්මාණය වී ඇති යුදමය තත්වය හේතුවෙන් රටේ බලශක්තිය ඉතිරි කිරීමේ මූලික පියවරක් ලෙස බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් කිරීමට තීරණය කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද (16) පැවසීය. 16 March 2026
ත්‍රි’ මලේ තෙල් ටැංකි සංවර්ධනය කරද්දි කකුලෙන් ඇද්දේ ජවිපෙ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අලුත් වැඩියා කර සංවර්ධනය කිරීමට ගත් උත්සාහයන් තුනක්ම ව්‍යවර්ථ කළේ ජනතා විමුක්ති විමුක්ති පෙරමුණ බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 16 March 2026
“පෝලිමෙන් පිට තෙල් දෙන්න එපා” පෝලිමෙන් පිට එන කිසිවෙකුටත් ඉන්ධන නොදෙන ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ පොලීසියට උපදෙස් දුන් බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා පැවැසීය 16 March 2026
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026