
(ගයාන් සූරියආරච්චි)
උස්ගල සියඹලාංගමුව සහ මීගලෑව ප්‍රදේශවල පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් වටලා වෛද්‍යවරුන් ලෙස සිටින් නීති විරෝධී ලෙස ප්‍රතිකාර ලබා දුන් පිය-පුතු දෙපළක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
එම වෛද්‍ය මධ්‍යස්ථානවල තිබී රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් බටහිර ඖෂධ සහ උපකරණ තොගයක් ද ෙපාලිසිය භාරයට ගෙන ඇත.
ඒහිදී සියඹලාංගමුව ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාජ වෛද්‍යවකු ලෙස කටයුතු කළ 64 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ෙගන තිබූ අතර අනතුරුව මීගලෑව ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය වෛද්‍ය මධ්‍යස්ථානයකදී 33 හැවිරිදි පුද්ගකු ද අත්අඩංගුවට ගෙන තිබුණි. ඒහිදී සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පිය-පුතු බවට අනාවරණය වී ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd