නාවුල අයවැයත් පරදී ජාතික ජනබලවේගයට බලය හිමි නාඋල ප්‍රාදේශිය සභාවේ 2026 වසරට යෝජිත අයවැය කෙටුම්පත වැඩි ඡන්ද එකකින් අද පරාජයට පත්විය. 13 November 2025
කැප්පෙටිපොළලා- දොන් ජුවන් ධර්මපාලලා එකතු වෙලා ආණ්ඩුවට එරෙහිව තැන තැන සුන්බුන් කොටස් එකතු වෙමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉල්මහ විරු සමරුව අමතමින් අද පැවසීය. 13 November 2025
ඊසිකෑෂ් කුඩු ගත් දෙකක් මාට්ටු ඊසිකැෂ් ක්‍රමයට මුදලා ලබා දී හෙරොයින් පැකැට්ටුවක් රැගෙන යාමට පැමිණි තරුණයකු අත්අඩංගුවට ගත් බව හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය කියයි. 13 November 2025
ඇමේරිකාවට ශතය එපා වේ වසර 230 ක කාලයක් ඇමෙරිකාව තුළ සංසරණය වූ ශතයේ කාසිය මුද්‍රණය කිරීම නැවත්වීමට ඇමෙරිකාව තීරණය කර ඇත. 13 November 2025
දොඩංගොඩ අයවැය පරාදයි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂයට සභාපතිවරයා ඉදිරිපත් කළ මංගල අයවැය වැඩි ඡන්ද එකකින් අද පරාජයට පත්විය. 13 November 2025
ගයන්තගේ මාරක ළිදේ කතාවට ආණ්ඩුවෙන් උත්තරයක් අයවැය මාරක ළිදේ මෝටර් සයිකලයක් වගේ යැයි විපක්ෂය චෝදනා කළත් ඇත්තටම සිදුවී ඇත්තේ ආණ්ඩුවේ අයවැය දැක විපක්ෂයේ අයට කැරකිල්ල හැදීම යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 13 November 2025
රට පුරා පොදු ක්‍රීඩා පිටි හදනවා නාවින්න පොදු ක්‍රීඩාංගනය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(13) ආරම්භ කෙරිණි. 13 November 2025
නව රාජතාන්ත්රිකයෝ පස් දෙනෙක් ජනපතිට අක්තපත්‍ර දෙති ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද(13) අක්තපත්‍ර බාර දුන්හ. 13 November 2025
ආණ්ඩුව දෙන සහන වලට බාල්දි දාන්න එපා ආණ්ඩුව වතු කම්කරුවන්ට යම් සහනයක් දෙන විට ඒක දෙන්න ඉඩ දෙන්නැයි විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවනුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී පලනි තිගාම්බරන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 13 November 2025
අස්සජී හිමියෝ දරුවන්ට තෑගිත් අරන් මීගහජදුරට වඩිති හද්ද පිටිසර ආර්ථික අපහසුතා තිබෙන එහෙත් උනන්දුව උත්සහය ඇති දූ දරුවන්ට යම් කිසි අත්වැලක් ලබාදීමේ අරමුණ ඇතිව ආරම්භ කරන ලද සූරියවැව මීගහජදුර නාසෙවන ගංගාරාම ශ්‍රී ජිනරතන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඇති කරනු ලැබුවා. 13 November 2025
මියගිය සිවිල් ආරක්ෂක සෙබළුන් පිරිසකගේ බිරින්දෑවරු උපවාසයක යුද්ධයේදී මිය ගිය සිවිල් ආරක්ෂක සෙබළුන් පිරිසකගේ බිරින්දෑවරුන් පිරිසක් අද (13) මිහින්තලේ පිහිටි සිවිල් ආරක්ෂක රණවිරු ස්මාරකය ඉදිරිපිටට පැමිණ උපවාසයක නිරත වූහ. 13 November 2025
දිල්ලියට තවත් ප්‍රහාර මාලාවක්? දිල්ලි රතු බලකොටුව අසලදී පුපුරා ගිය මෝටර් රථය සූදානම් කර තිබී ඇත්තේ එළැඹෙන 6 වැනිදා දිල්ල නගරයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවකට බව අනාවරණය වී ඇතැයි විමර්ශන ආරංචි මාර්ග උපුටා දක්වමින් එන්.ඩී.ටීවී පුවත් සේවය අද (13) වාර්තා කළේය. 13 November 2025
උතුරු මැද රෝහල්වල ප්‍රගතිය විමසයි උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වල රෝහල් ප්‍රගති සමාලෝචනය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 13 November 2025
පොලිස් සැරයන්ට මන්නා පහරක්: සැකකරු අත්අඩංගුවට නීත්‍යානුකූල බලපත්‍ර නොමැතිව ධාවනය කළ යතුරුපැදියක් පොලිසිය භාරයට ගැනීමට යාමේදී එහි සිටි පොලිස් සැරයන්වරයකුට මන්නා පිහියකින් පහරදුන් බව කියන සැකකරුවකු ඊයේ (12) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි. 13 November 2025
“කෝප්” සභාපතිගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට( කෝප් කමිටුව) සහ පාර්ලිමේන්තුවට අවමන් කළ නිලධාරින් දෙදෙනෙකු සහ නිලධාරිනියක සම්බන්ධයෙන් ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තුවේදී අද (13) ඉල්ලීමක් කළේය. 13 November 2025
පාර්ලිමේන්තුවට අභියෝග කරන්න පුළුවන් ජගතෙක් පිටත නැහැ පාර්ලිමේන්තුවට අභියෝග කළ හැකි කිසිදු අයෙකු ඉන් පිටත නැතැයි සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 13 November 2025
සල්ලි නෝට්ටු කතාවකට නාමල් අජිත් හැප්පෙති කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහත්වරුන් අතර හටගත් වාදයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇතිවිය. 13 November 2025
පාස්පෝට් 7ක් පුල්මුඩේ පාරක් අයිනේ පුල්මුඩේ. 13 කණුව ප්‍රදේශයේ මාර්ගය අයිනේ දමා ගොස් තිබූ මෙරට පුද්ගලයන් හත් දෙනෙකුට අයත් විදේශ ගමන් බලපත්‍ර හතක් පුල්මුඩේ පොලිසිය මගින් සොයාගෙන ඇත. 13 November 2025
E-9 රැකියා වලට කොරියාවට 3469 ක් ගිහින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියා මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව E-9 වීසා කාණ්ඩය යටතේ ලාංකික තරුණ තරුණියන් 3469 දෙනෙකු සඳහා මෙම වසරේ රැකියා අවස්ථා හිමිවී තිබේ. 13 November 2025
කුච්චවේලි සභාපති යළි රිමාන්ඩ් යුද සමයේදී විදේශගතව යළි ලංකාවට පැමිණීමට නියමිත පුද්ගලයකුගේ ඉඩමක් සඳහා ඉඩම් බලපත්‍රයක් සකසා දීමට රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා ලබා ගත්තේ යැයි කියන කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකරු යළි රිමාන්ඩ් බාරයට පත් කළේය. 13 November 2025
මීගමු කලපුව දූෂණය වෙලා මිනිස් ක්‍රියාකාරකම් නිසා මීගමුව කලපුව දූෂණය වී ඇතැයි ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පැවැසීය. 13 November 2025
අපි මෙහෙම ඉන්න ඕන රටක් නෙමෙයි ලංකාව යනු ලෝකයේ ඉහළින්ම වැජඹෙන්න හැකි පරිදි දියුණු කළ හැකි විභවතාවයක් තිබෙන රටක් බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය. 13 November 2025
හල්ඔළුව අත්අඩංගුවට ගන්න නියෝග සිය වාහනයට වෙඩි තබා එහි තිබී ලිපිගොනු පැහැර ගත් බවට ව්‍යාජ රංගනයක් ඉදිරිපත් කළේ යැයි කියන ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුව වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද(13) නියෝග කළේය. 13 November 2025
රාජ්‍ය ව්‍යාපාර විකුණනවා වෙනුවට ලාබ ගන්න වැඩ කරනවා රාජ්‍ය ව්‍යාපාර විකුණා දැමීම වෙනුවට ඒ ව්‍යාපාර නිසි ලෙස කළමනාකරණය කර ලාබ ලබන තත්ත්වයට පත් කරන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 13 November 2025
අයවැය මාරක ළිඳේ මෝටර් සයිකලේ වගේ වත්මන් ආණ්ඩුවේ අයවැය මාරක ළිඳේ මෝටර් සයිකලේ වගේ යැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 13 November 2025
මත් වැරදි කරුවෝ 1099 ක් කොටු ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 1099 ක් ඊයේ (12) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 13 November 2025
ආණ්ඩු විරෝධී රැලියේ අරමුණ කියයි නුගේගොඩදී නොවැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලිය, රජය ජනතාවට දුන් පොරොන්දු මතක් කිරීම අරමුණු කරගත් එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 13 November 2025
රජමහ වෙහෙරක තිබූ මැණික් සොරු අරන් සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයට අයත් ,මල්වතු මහා විහාර පරිශ්‍රයේ පිහිටි දළුක්ගොල්ල රාජ මහා විහාරයට අයත් ,පන්සලක තිබූ වටිනා. මැණික් ගල් කීපයක් සොරුන් විසින් සොරකම් කරගෙන ගොස් ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලීසිය කියයි. 13 November 2025
උණ්ඩ-ගිනි අවි සමඟ විශ්‍රාමික ඉඩම් රෙජිස්ට්‍රාර් අත්අඩංගුවට බෝර 12 වර්ගයේ උණ්ඩ 125 ක් තොගයක් හා රයිෆල් වර්ගයේ ගිනි අවියක් සමඟ විශ්‍රාමික අතිරේක ඉඩම් ජෙරිස්ට්‍රාර්වරයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 13 November 2025
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026