
(සුජිත් හේවාජුලිගේ)
රටේ පොලිස් ස්ථාන සංඛ්‍යාව අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක පවතින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවැසීය.
"දැන් පොලීසි ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා. යම් ප්‍රමාණයක් වහන්නත් හිතෙනවා." යැයිද අමාත්‍යවරයා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ අද (12) කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු පොලිසි ටික වහල පළමු පියවර කරන්න වගේ යන්නේ. අනේ මෙහෙමත් මජර නිවට ආණ්ඩුවක්.
වෙන මොකුත් හිතෙන්නෙ නැද්ද?
ඊයේ දරුණු ඝාතනයක් වුනා, එකත් පාතාලයට සම්බන්ධ එකක්. මේ මහත්තයා කියන්නේ රටට පොලීසි අවශ්‍ය නෑ කියල. ඇයි ඒ? අපරාධ වැඩි වෙලා තියෙනවා, අනතුරු වැඩි වෙලා තියෙනවා. පොලීසි අඩු කලහම ඉන්න නිලධාරියොත් පිස්සෝ වෙලා නවතින්නේ. ගිය සතියෙත් එක නිළධාරියෙක් ගෙදර ගියා රාජකාරී පීඩනය වැඩියි කියල.
මෙතුමට නම් පිස්සු තද වෙලා වගේ.
ඩයස්පෝරාව පිනවන්න වගේ යන්නේ
ඔව්.පොලිසි වැඩී.සම්පත් නාස්තියක් වෙන්නේ.පොලිසි ගාන වැඩි උනා කියලා අපරාධ අඩුවක් නෑ.හොද තීරණයක් කරනවනම්. එක ජාතීවාදී බූරුවෙක් කියනවා උතුරේ පොලිසි වහන්නලු හදන්නේ.උතුරේ වහලා උගේ ගෙදර දාන්න තියෙන්නේ පොලිසියක්.
ඒ හින්දද බෙල්ල කපලා ටවුමේ හිටවලා යන්නෙ?
පොලිස් ස්ථානම් වැඩි තමයි. ඒ උනාට හරිට වැඩ කරන අය තමයි නැත්තේ.
නිපුන කියන අම්බරුවෝ , මගේ ගෙදර පොලීසියක් දානවට මම හරි කැමතියි. මොකද ඔයා වගේ උන්ගෙන් බේරිලා ඉන්න පුළුවන්. තියෙන පොලීසි ටික වහල දාපුහම අඹරුවෝ ආයුධ ලෙස නිදහස භුක්ති විඳිනවා. නිකන් තප්පුලන්න එපා.
පොලිසි වහන්න කලින් රටේ ජනතාවගේ ආරක්ෂාව 100%ක් සහතික කරලා ඉන්න...