
(අංජුල මහික වීරරත්න)
ජනාදරය තරම් කෙනෙකු සතුටු කරවන දෙයක් දේශපාලනයේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා මෙම ෆේස්බුක් සටහන තබන්නේ අල්ලස් කොමිසමේ සාක්කි දීමෙන් අනතුරුවයි. මහින්ද රාජපක්ෂ මහතා එම ෆේස්බුක් සටහනින් මෙසේද පවසයි.
"තම මව්බිමට ද්‍රෝහී නොවීම තරම් සතුටක් මේ මහ පොළොවේ උපන් මිනිසෙකුට නොමැත. මම සිටින්නේ සතුටිනි. මේ මගේ ජනතාවයි. මහින්දගේ ජනතාවයි. ඔබ සැමට ස්තුතියි යනුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාදරය දෙවෙනිවන්නේ හොරකමට පමණි.
මෞබිමේ සාරය උරාබී, පවුල තරකර වැජඹී ඡන්දදායකයන් පෝලිම්වල මැරෙන්න ඇරීම කොතරම් සතුටක්ද!
බත් කන හරක් දැන් අඩුයි. උපරිම ට්‍රයි කරලා 1500වත් නෑ නේද?
පහුගිය මැතිවරණයේදී යන්තන් මනාප ක්‍රමයට පින්සිද්ධවෙන්න ආසන තුනක් ගැටගහගත්ත එකෙන්ම පෙනෙනවා ජනදරයේ තරම. "මාතියාට අත තියන්න වෙන්නේ අපේ මිනී උඩින් " කියල ඔය බෙරිහන්දෙන්නේ ඒ සොච්චමෙනුත් දැන් ඉතුරුවෙලා ඉන්න ටිකදෙනා තමයි. දැන්වත් පුතා රජකරවන හීන නවත්තලා මේ නහින දෙහින කාලේ පිනක් දහමක් කරගෙන ඉන්නයි තියෙන්නේ.
සල්ලි දීලා බස් ඇදලා මිනිස්සු ගෙන්නගෙන ස්වයං වින්දනේ දෙනවා. කොහොම හිටපු මිනිහෙක්ද? දිට්ටදම්වේදනීය පාපකර්ම කියන්නේ මේවාට
ඇන්දෙන්න බලාගෙන ඉන්න උන්ට පුලුවන් දැන් ඇන්දෙන්න පළමුව ත් දෙවැනිවත් තුන්වැනි වත් මගේ රට කියලයි ඔක්කොම දේවල් කලේ
ඔයවගේ බොලද කතා කියමින්. පපුවට අත තියන් පොඩි දරුවන් වඩාගන. නාකි පප්පා. කොහොමද හොරකම් කෙරුව තාලේ. නුගත් පුත්‍රයින්ට. රජ පැටව් වගෙ ඉන්න දුප්පත් ජනතාවගෙ. මුදල් හොරක්ම් කරලා දුන්නා රට වැටෙනකම්. නාකිමයිනා කතාවෙන් සතුටු වුනාට. තම්න්ගෙ හිත දන්නවා රටට ජනතාවට කරපු ද්‍රොහිකම්. උබට කවදා හරි ප්ලදෙනවා. නුගත් පුත්තුන් ඉට වැඩිය ද්වසක ෆ්හුක් විදිනවා දැන් සෙවල හලන් හිටියට. නාකිමයිනගෙ නම කැත අකුරින් සටහන් වෙලා ඉවරයි. ලෝක හොරා විදියට. ඉන්දියන් චීන. ජනාදිපතිලට වැදපන්. තමන්ගෙ රට ලෝකේන්ම උසස් තත්වයෙ තියන් ඉන්නවට. ජනාදිපති කියන්නෙ අගමැති කියන්නෙ. ඔයවගෙ රත්තරන් මිනිසුන්ට. නාකිමයිනා කෙරුවේ මුලු පරම්පරාවටම රටේ දේපල සල්ලි හොරාකන්න පාර කපපු එක. උබට ආත්ම ගානක්. මුලු පව්ලටම පිස්සු බල්ලො වෙලා හන්දියක් හන්දියක් ගානේ. ඉන්න වෙයි. ආයතන වල ප්රාෆ්හානින්. හිර ගෙදරට හෝ දිවි නසා ගන්නවානම් ඒ උබ හින්ද්යි. හොරක්ම් කරන්න කියලා පාර පෙන්නුවට. නාකිමයිනට ලැජ්ජාවක් නැත්ද. ඔයවගෙ. අසිල්කිත වැඩ කරන්න. නාකිමයිනගේ මොන්ගල් නාමල් බේබිත් මහා එකාවගේමයි. කිසිම ලජ්ජාවක් උගත් කමක් නැති මීහරක් ටිකක්
නින්දිත, අශිෂ්ඨ, අවිනීතික හොර තක්කඩි කාලකන්නි අසමජ්ජාති වෙසෙන රටකට කබ්බා හොරු මිස, නීත්‍යානුකුල පුරවැසියන්ගෙන් ඇති පලේ කුමක්ද..? මම නම් කියන්නේ "යුද්දේ දිනුවා කියන" තුප්පහි තර්කය නිවැරදි නම්, මේ රටේ යුද්ද කල සොල්දාදුවන් (රණ විරුවන්) නීතියට ඉහලින් තබා ඔවුන්ගේ කිසිදු වැරැද්දකට කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වෙන සේ නීති සම්පාදනය කල යුතුයි.. හොරකම් කිරීමට, මිනී මැරීමට හා ස්ත්‍රී දුෂණයන්ට ඔවුනට ඉඩ සලසා දිය යුතුයි...කාන්තාවන් ඇතුළු මේ රටේ සියලුම දෙනා ජීවත් වී සිටින්නේ යුද්දේ දිනුව තර්කය මත අශිෂ්ඨ හොරු මේ රටේ රජකරමු!! මේක ඊළඟ "හයිටි රාජ්‍යය" කරගනිමු!!!
මුහුණ දැක්කම නම් සතුටින් ඉන්න බවක් පේන්නේ නෑ, මරබයෙන් ඉන්න බව පේනවා. “මහින්දගේ ජනතාව” කිව්වේ කාර්ල්ටන් නුවරවැසියන් වෙන්න ඇති නේද..?
ආසියාවේ ආස්චර්ය පෙන්වනවා කියලා ජනතාව රවට්ටලා බලය අරන් පවුලේ උන්ව කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා, ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු තමුන් ගැන මොන කතාද?
වසර 58. කාලයක් ජීවත් වන මා දුටු හොදම දක්ෂම දූර ධර්ශී නියම සිංහල නායකයා මහින්ද රාජපක්ෂ මහතායි මේ රට පලමුව භාර ගන්නකොට කියපු පොරොන්දු උන හැමැ දෙයෙක්ම ඒ ආකාරයෙන්ම ඉටු කල එකම නායකයා ඔහුයි.කොළඹට පමණක් සීමා උණු සංවර්ධනය ගමට ගේනවා කීවාසියලුම මහා මාර්ග කාපට් කරනවා කීවා ග්‍රාමීය පාරවල් කොන්ක්‍රීට් කරනවා කීවා.මේ හැම දෙයක්ම පොරොන්දු උනාටම ඉටු කලා නෙමෙයිරටේ පාලකයෙකුගේ වග කීම කාර්ය භාරය රට සංවර්ධනය කිරීමයි කියන ඒ උදාර චේතනාවෙනුයි මේ සියල්ල සිදු කලේ පාසල් වල බොහෝමයක් අඩු පාඩු කම් ලබා දුන්නා. කෘෂිකර්මාන්තය දියුණු කිරීමට පොහොර නොමිළේ ලබා දුන්නා.බොහොමයක් රෝහල් සංවර්දනය කලා අධි වේගී මාර්ග ගුවන් පාලම් මේ හැම දෙයක්ම යුගයට ගැලැපෙන ආකාරයට සිදු කලා. මේ හැම දෙයක්ම සිදු කලේ මේ රටේ මහා දරුණු යුද්දයක් ති බුණු කාලෙකයි මේහැම දේම කලත් රටේ ජනතාව බඩගින්නේ තිබ්බේ නැහැ. කොහේ බැලුවත් පේන්න තියන්නේ මහින්ද මහත්මයා සිදු කල දේමයි මට පක්ෂයක් පාටක් නැහැ. මේ උදාර නායකයාට බොහෝම පින් .
අපටත් මාර සතුටුයි, මෙවැනි නාකි, හැරමිටි පොරක් මෙවැනි විලි ලැජ්ජා නැති comment එකක් FB ඒකෙන් රටට දීම ගැන !! මැදමූලන චෞර පරම්පරාවම වගේ උන්ට සම්බන්ධ රොත්ත බුරුත්තම රට කාපු හැටි ශ්‍රී ලංකාවේ මහාධිකරණය පවා තීරණය කර තිබෙද්දීත්, මෙ මයිනා ගෙ පච කථා විශ්වාස කරන්නේ උන් ගේ බත් බැලයන් පමණක් බව කල්පනා කිරීමට තරම් වත් මොළයක් නැති උනෙ මයිනා ගෙ වයස නිසා විය හැක. ඔය කයිවාරුව යමපල්ලන්ට දෙසා බාලා පොඩි support එකක්වත් ගන්න බැරි වෙයි !!!
කුහක ජෙප්පෝ මොනවා කිව්වත්, ලංකාවට නිදහස ලබා දුන් නායකයා. ඔබ ඉදිරියේ පච කොටා ලදරුවෙක්.
අනේ, Facebook එකේ ලියලා මොනවා කරන්නද? පොළොව ඉම්බින්නෙ නැද්ද?
අනේද කියන්නේ.. දී කිරිට බළලුත් සාක්කි කිව්වලු… තාම දිය හැලිය රත් උනේ නැහේ… කකුළුවෝ ටික සතුටින්…
දම්ත් , ඔලුව අතගාල බලහං කොල්ලො අමුත්තක් දැනෙනවද කියල
රටේ ආර්ථිකය විනාශ කළා කියලා ඉහළ උසාවියෙන් වැරදිකරු කළ මිනිහෙකුගේ කතා මේවා. නකි උනත් තාම හොඳට රඟපානවා.
හොරාට කලින් කෙහෙල් කැන වැට පනී වගේ