ශීත ඍතුවට නව ගුවන් සේවයක් ලෝකයේ එළඹෙමින් තිබෙන ශීත ඍතුවත් සමග ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට කාළසටහනකට අනුව ධාවනය වන (Seasonal Schedule Flight)’’ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ (Edelweiss) ප්‍රථම මංගල ගුවන් යානය (Inogaral Flight) අද (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. 28 October 2025
ඝාතන තුනකට සම්බන්ධ තිදෙනකු අ‘පුරදී අල්ලයි දකුණු පාළාතේ සිදු කළ ඝාතන තුනකට සම්බන්ධ වෙඩික්කරුවෙකු ඇතුළු සැකකරුවන් තිදෙනකු රුපියල් ලක්ෂ 25කට වැඩි හෙරොයින් මත්කුඩු සමඟ, අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 28 October 2025
මැතිසබේ කුස්සියේ විරෝධයක් පාර්ලිමේන්තුවේ වැටුප් තල ප්‍රතිව්‍යුහ ගතකරණයේදී තමන් නොසලකා හැර ඇතැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි සේවකයෝ පිරිසක් ඊයේ විරෝධතාවයක නිරතවූහ. 28 October 2025
දුම්රිය එන්ජින් වලින් 38% ක් ධාවනයෙන් ඉවත් කරලා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති සමස්ත දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල වලින් සියයට 38ක් එනම් දුම්රිය එන්ජින් 103ක් මෙම වර්ෂයේ (2025) අප්‍රේල් මස වනවිට ධාවනයෙන් ඉවත්කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත. 28 October 2025
වල් අලි පහරින් පියා-දුව අනූ නවයෙන් බේරෙති පාසැල් දැරියක් හා පියෙකු ගමන් ගත් යතුරු පැදියකට අද(28) උදෑසන මහඉලුප්පල්ලම නගරයේදී වන අලි පහර දීමට උත්සහ කර ඇති අතර, එහිදී ඔවුන් දෙනාගේ ජීවිත අනූනවයෙන් බේරී ගිය බව එම නගරෙවාසීහු පවසති. 28 October 2025
දකුණු ආසියා අනුශූරයෝ ලංකාවට ඉන්දියාවේ දී පැවැත්වුණු 2025 දකුණු ආසියා මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) දිවයිනට පැමිණියහ. 28 October 2025
රජයේ පෝෂණ වැඩසටහනට ලෝක ආහාර සංවිධානයේ හයිය ලෝක ආහාර වැඩසටහනේ (world Food Programe - Sri Lanka) මෙරට නියෝජිත ලෙස පත් වූ පිලිප් වෝඩ් සහ නියෝජ්‍ය අධ්යක්ෂ රොබට් ඔලිවර් සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහත්වරුන් අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය. 28 October 2025
සෙල්ලම් පිස්තෝලයක් ගෙන අධිකරණයට ඇවිත් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට සෙල්ලම් පිස්තෝලයක් සමඟ පැමිණ සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි. 28 October 2025
ජාතික බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාම යයි ජාතික බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය මහතා පසුගියදා. ආරක්ෂක අමාත්‍යාංශයේදී සිය ධූරයෙන් විශ්‍රාම ගන්නා ලදී. 28 October 2025
මත්පැන් බද්දට ජනපතිගෙන් ගැසට්ටුවක් මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළවන රීතී සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර අැත 28 October 2025
මහ බැංකුවට නියෝජ්‍ය අධිපතිවරු දෙදෙනෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරු දෙදෙනෙක් නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස උසස් කරනු ලැබ සිටිති. 28 October 2025
විෂමත් රකුසා අඩුවෙන්ම ඉන්න තැන් මෙන්න විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 2024 වසරේ දී අඩුවෙන්ම අත් අඩංගුවට පත් වූ දිස්ත්‍රික්ක වශයෙන් කිලිනොච්චි මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්ක තුන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ සංඛ්‍යා ලේඛන පවසයි. 28 October 2025
තියුණු ආයුධ සමඟ හතරක් නාගොඩදී අල්ලයි කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා සූදානමින් සිටි බවට සැක කරන පුද්ගලයන් සිව් දෙනෙකු කළුතර දකුණ පොලිස් වසමේ කළුතර නාගොඩ රජවත්ත ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී මත්ද්‍රව්‍ය තියුණු ආයුධ සහ යතුරුපැදි දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි . 28 October 2025
කෝටි 18ක හසීෂ් සමඟ විදෙස් ජාතිකයා අත්අඩංගුවට රුපියල් කෝටි 18 ක් වටිනා හසිස් කිලෝ 18 ක් සන්තකයේ තබාගෙන සිටි කැනඩා ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගුවන් තොටුපොළ ඒකකය පවසයි. 28 October 2025
අද කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 October 2025
සියලු දෙනා එකතු කරගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පරදනවා වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන පෙළ පොත මිලදී ගැනීමට පාර කපන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පරාජය කිරීමට සියලු වෘත්තීය සමිති, බහුජන ව්‍යාපාර සහ ශිෂ්‍ය ව්‍යාපාර සමඟ එකතුව සටහන් කරන බව ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සභාපති වාස් ගුණවර්ධන මහතා අද (27) පැවසීය. 27 October 2025
ජගත්ට දුන් ආරක්ෂාව ගැන පොලිස්පති කී දේකට සජබ විරෝධය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට එල්ල වී ඇති මරණීය තර්ජනය ලබාදුන් ආරක්ෂාව පිළිබඳව පොලිස්පතිවරයා මාධ්‍යයට කළ ප්‍රකාශයක් ගැන අවධානය යොමුව ඇතැයි සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 27 October 2025
ලොකු ලූනු මිලට ගන්න වට මනී ලොකු ලූනු මිලදී ගැනීම සඳහා එක් ගෙඩියක විෂ්කම්භය මිලි මිටර් 35 - 65 විය යුතු බවත් ලොකු ලූනු කිලෝවක් ගොඩි අටකින් සම්පූර්ණ කළ යුතුයි යන ප්‍රමිතියක් නිකුත් කිරීම නිසා ලූනු අලෙවියෙන් ඉවත් ව සිටි බව ලූනු ගොවීහු පිරිසක් පැවැසූහ. 27 October 2025
වැලිගම සභාපති ඝාතනයට සැකපිට ගත් තිදෙනා රඳවා ගන්න අවසර වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර (සජබ) මහතාට වෙඩි තබා ඝාතනය කළ බව කියන සැකකරුවන් තිදෙනා පැය 48 ක කාලයක් රදවා තබා ගෙන ප්‍රශ්න කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා වැලිගම මූලස්ථාන පොලීසියට අද අවසර ලබා දුන්නේය. 27 October 2025
තේ වතු හිමි ව්‍යාපාරික යුවළක් කඩුවලින් කපලා තේ වතු හිමි ව්‍යාපාරික අඹුසැමි යුවළකගේ ඕපාත වීරපාන ප්‍රදේශයේ නිවසට පෙරේදා කඩාවැදුණු අයකු එම යුවළට තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල කර පලා ගොස් ඇතැයි ඕපාත පොලිසිය සඳහන් කරයි. 27 October 2025
හරිනි - අරුවක්කාලු බලන්න යයි අරුවක්කාලු ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එහි ගියාය. 27 October 2025
රටවල් දෙකක ගුවන් සේවා හෙට සිට මත්තලට 2025 ශීත සෘතුව ආරම්භ වීමත් සමඟම මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා රටවල් දෙකක ගුවන් ගමන් හෙට (28) සිට ආරම්භ වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. 27 October 2025
’’සිපෙට්කෝ ලිහිසි තෙල්” ධීවරයන්ට ළගටම ධීවර ප්‍රජාවට සහනයක් ගෙන එමින් ගුණාත්වයෙන් ඉහළ “සිපෙට්කෝ ලිහිසි තෙල්” ධීවර වරාය ආශ්‍රිතව බෙදාහැරීමේ නව වැඩ පිළිවෙලක් ලංකා ඛණිජ තෙල් සංස්ථාව දික්ඕවිට ධීවර වරායෙන් අද (27) ආරම්භ කළේය. 27 October 2025
සංජය මහවත්තට වාරණයක් වැඩබලන දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ කීර්ති නාමයට හානිවන ආකාරයේ අපහාසාත්මක හා විවේචනාත්මක ප්‍රකාශ මාධ්‍ය ඉදිරියේ නිකුත් කිරීම වළක්වමින් ’’මගෙන් රටට සංවිධානයේ ’’ සංජය මහවත්තට වාරණ නියෝගයක් කොළඹ අතිරේක දිසා විනිසුරු සාලිය අබේරත්න මහතා (27) නිකුත් කළේය. 27 October 2025
ක්‍රිකට් තරඟ පාවාදීමට අනුබල දුන් තිදෙනකුගෙන් ප්‍රකාශ ගන්න නියෝගයක් එල්. පී. එල් 2024 ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට ක්‍රිකට් ක්‍රීඩකයින්ට බලපෑම් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන ජාතික කළමනාකාරවරුන් තිදෙනෙකුට නොවැම්බර් 25 වන දින ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නොතීසී නිකුත් කරමින් නියෝග කළේය . 27 October 2025
හදිසි මෙහෙයුමෙන් බුස්සෙන් දුරකතන 14ක් හමුවේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ අද දහවල් සිදු කරන ලද හදිසි සෝදිසියකදී ජංගම දුරකථන 14ක් සොයා ගැනීමට හැකිවු බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 27 October 2025
බැංකුවලට ෆිනෑන්ස් සමාගම්වලට කෝටි 2000ක ණය පොල්ලක් බැංකුවලට සහ ෆිනෑන්ස් ආයතනවලට වාහන සහ වෙනත් විවිධ දේපළ සම්බන්ධයෙන් හිඟ ණය සහ ලීසිං වාරික දළ වශයෙන් කෝටි දෙදහසකට වැඩි ප්‍රමාණයක් අයකර ගැනීමට නොහැකිව පවතින බව සමස්ත ලංකා දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත ලියනගේ මහතා පැවසීය. 27 October 2025
වසර දෙකකට පසු කුවේට් එයාර්වේස් ලංකා ගුවනට කුවේට් එයාර්වේස් ගුවන්සේවය වසර දෙකකට පසුව අද (27) කුවේට් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කරනු ලැබීය. 27 October 2025
ශ්‍රීලනිප කොළඹ සභාපති ධූරයට ෆයිසර් මුස්තාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා තේරී පත්විය. 27 October 2025
දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව දිනයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 16 ක් දිනාගනිමින් ඉන්දියාවේදී පැවති දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකරගැනීමට සමත් වූහ. 27 October 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026