
(ගයාන් සූරියආරචිචි)
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (30) අත්අඩංගුවට ගනු ලැබුවාය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇය සභාපතිනිය ලෙස කටයුතු කරන සමයේදී ජාතික ලොතරැයි මණ්ඩලයට බදවා ගත් නිලධාරීන් තිදෙනකු ලොතරැයි මණ්ඩලයේ සේවයට නොයොදා එවකට අමාත්‍යව සිටි රවි කරුණානායක මහතාගේ කාර්යමණ්ඩලයට සේවයට යෙදවූ බව කියන සිද්ධියකට අදාලව ය.
අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd