
(අංජුල මහික වීරරත්න)
ඩෙංගු රෝගය හා පාලනය සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා පවසයි.
011 – 7966366 එම දුරකථන අංකයයි.
ඩෙංගු රෝග ව්‍යාප්තියට අදාල තොරතුරු හා පැමිණිලි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත කඩිනමින් යොමු කිරීමටත්, අදාල තොරතුරු ලබා ගැනීමටත් මෙම මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd