සටන් විරාමයකට ගියොත් ජනපතිවරණය පවත්වනවා: යුක්රේන ජනපති යුක්රේනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු සෙසු යුරෝපා රටවල් සහතිකයක් දෙන්නේ නම් සහ රුසියාව සමඟ සටන් විරාමයකට යෑමට හැකියාව ඇති නම් දිනෙන් දින ප්‍රමාද වුණු ජනාධිපතිවරණය පැවැත්විය හැකි යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 12 February 2026
ඇමෙරිකන් ටෙලි නළු ජේම්ස් වැන් ඩර් බීක් සමුගනී 90 දශකයේ යොවුන් හදවත් දිනූ, අතිශය ජනප්‍රිය ‘ඩෝසන්ස් ක්‍රීක්’ ටෙලි කතා මාලාවේ ප්‍රධාන චරිතයට පණ දුන් ඇමෙරිකන් නළු ජේම්ස් වැන් ඩර් බීක් දිවි ගමන අවසන් කළේය. ඔහුගේ වයස අවුරුදු 48 කි. 12 February 2026
මත්ද්‍රව්‍ය භාවිත කර බස් සේවයේ යෙදුණු 7ක් අත්ඩංගුවට විෂ මත්ද්‍රව්‍ය පානය කර පෞද්ගලික මගී බස් රථවල සේවයේ යෙදෙමින් සිටි රියදුරන් සහ කොන්දොස්තරවරුන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි. 12 February 2026
පැවැති කාලගුණයේ වෙනසක් අද මධ්‍යම,ඌව, නැගෙනහිර සහ උතුරු - මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 12 February 2026
බංග්ලාදේශ මහ මැතිවරණය අද බංග්ලාදේශ පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (12) පැවැත්වෙයි. ප්‍රචණ්ඩකාරී ශිෂ්‍ය අරගලය හමුවේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට බලය අහිමි වී, හසීනාගේ වසර 15 ක ධුර කාලය අවසන් වී, අන්තර්වාර පාලක මණ්ඩලයක් යටතේ මෙම මහ මැතිවරණය පැවැත්වෙයි. 12 February 2026
රනිල් චීන-ඉන්දියා පරණ ආදර අන්දරයක් සොයා ගනියි ඉන්දියාවෙන් වැඩම කරවන ලද දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරන්නට ගිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන-ඉන්දියා ඓතිහාසික සබඳතා ගැන මතු කළ කාරණයක් නිසා ඉන්දීය නිලධාරිනියද නිරුත්තර විය. 11 February 2026
විස මත රටින් අතුගා මිස ආපසු හැරෙන්නේ නෑ මත් ව්‍යසනය රටින් අතුගා දමා මිස ආපසු හැරෙන්නේ නැතැයි ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා නුවරඑළියේදී අද (11)පැවසීය. 11 February 2026
පියුමි හංසමාලිගේ පුත් අතුළු 6ක් රිමාන්ඩ් රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අනතුරුව ත්‍රීරෝද රථ රියදුරෙකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍යය මහතා අද (11) නියෝග කළේය 11 February 2026
ඇඹිලිපිටිය බිය කරන නින්ජා සොරා ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයට අයත් ගොඩකවෙල ඇඹිලිපිටිය හා උඩවලව යන පොලිස් බල ප්‍රදේශවල නිවාස හා වෙළද ව්‍යාපාරවලට මධ්‍යම රාත්‍රියේ සොරකු ඇතුල්වීම හේතුවෙන් එම ජනතාව දැඩි භීතියට පත්වී සිටිති. 11 February 2026
සමන් ඒකනායක යළි රිමාන්ඩ් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සැකකරු ලබන 18 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අද නියෝග කළේය. 11 February 2026
බළංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට ඇප ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි බළංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිවු නම සහ සෙසු සැකකරුවන් හය දෙනා එක් අයකුට මුදලින් රුපියල් දහදහස බැගින් වූ ඇප සහ රුපියල් ලක්ෂ 10 ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එන්.එම්.එම්. අබ්දුල්ල මහතා නියෝග කළේය. 11 February 2026
හැම රෝහලකටම මසකට වරක් ඖෂධ සමාලෝචනයක් සෑම රෝහලකම මාසයකට වරක්වත් ඖෂධ සමාලෝචන රුස්වීම් පැවැත්විය යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය. 11 February 2026
අනවසර හේනේ වටේ මර උගුල් 121ක් ඇදලා තිරප්පනේ උට්ටිමඩුව ප්‍රදේශයේ, පල්ලංකූලමවැව ආසන්නයේ කහපත්විල ගම්මානයේ අක්කර පහක පමණ භූමි ප්‍රමාණයක අනවසරයෙන් සකස් කර තිබූ බඩඉරිඟු හේනක් වටා අටවා තිබූ බඳින තුවක්කු 20ක් සහ මර උගුල් (මදු) 121ක් සොයා ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 11 February 2026
සෝමාලියා ගුවන් නියමු දස්කමින් 50 ක් බේරෙයි තාක්ෂණික දෝෂයකට ලක්වුණු සෝමාලියා ගුවන් යානයක් කඩා වැටෙන්න නොදී ගොඩබෑමට එහි නියමුවකු සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 11 February 2026
කතානායකගේ පෞද්ගලික ලේකම්ට විරුද්ධවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ පැමිණිල්ලක සාක්ෂි වසන් කිරීමට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් අද (11) පෙරවරැවේ බාර දෙමින් ඉල්ලීමක් කළහ. 11 February 2026
උසාවි ගෙනයද්දි සැකකරුවෙක්ට සැකකරුවෙක්ගෙන් බෝතල් ප්‍රහාරයක් ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයේ සිට පොලිස් ජීප් රථයෙන් ඇල්පිටිය අධිකරණයට අද(11) දහවල් රැගෙන යමින් සිටි සැකකරුවන් අතරින් එක් සැකකරුවෙකු තවත් සැකකරුවකුට එල්ල කළ වීදුරු බෝතල් ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ සැකකරුවෙක් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි. 11 February 2026
අමරකීර්ති ඝාතනයට දොළහක් පෝරකයට පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 12 දෙනෙකු ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ මරණ දඬුවම නියම කළේය. 11 February 2026
ආසියා සංවර්ධන බැංකු නව අධ්‍යක්ෂවරිය අගමැතිනි හමු වෙයි ශ්‍රී ලංකාව සඳහා වන ආසියා සංවර්ධන බැංකුවේ නව අධ්‍යක්ෂවරිය වන ෂැනන් කව්ලින් මහත්මිය ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය. 11 February 2026
වතු කම්කරුවන්ගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි අවට වතුයායේ වතුකම්කරුවන් හමු වී සාකච්ඡා කරනු ලැබූවා. 11 February 2026
ආගමක් නැති අයට සෙසු ආගම් රකින්නත් බෑ ආගමක් දහමක් විශ්වාස කරන්නේ නැති අයට තවත් කෙනෙක්ගේ භාෂාවක් ආගමක් දහමක් සංස්කෘතියක් ආරක්ෂා කරන්න බැරි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. 11 February 2026
යතුරු පැදිය විදුලි කණුවක ගැටී තරුණයෙක් මරුට යතුරු පැදිය අධිබලැති විදුලි කණුවක ගැටී තරුණයෙකු මියගොස් ඇති බව මොරටුව මූලස්ථාන පොලිසිය පවසයි. 11 February 2026
කුවේට්- ලංකා සබඳතා තව ගොඩනගනවා නව්‍ය ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියේ දී කුවෙට් ශ්‍රී ලංකා සබදතා වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව කුවේට් රාජ්‍යයේ 65 වන ජාතික දිනය උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 11 February 2026
අත් ට්රැක්ටරය කැබ්රියක ගැටී ගොවියෙක් මරුට ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුව ප්‍රදේශයේදී අද ( 11 ) පෙරවරුවේ අත් ට්‍රැක්ටරයක් කැබ් රථයක්ගැටීමෙන් ට්‍රැක්ටරයේ රථයේ ගමන් කරමින්න්න ගොවියකු මියගොස් අත් ටැක්ටරය පැද පැදවූ රියදුරු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. 11 February 2026
කොන්දේසිවලට එකඟ නොවුණොත් අමාරුවේ තම කොන්දේසිවලට අවනත නොවන්නේ නම්, ඉරානයට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 11 February 2026
කොලොම්බියා ජනපති ඝාතන තැත වැරදිලා තමා ඝාතන කිරීමට සන්නද්ධ අපරාධ කල්ලි උත්සාහ ගන්නා බව කොලොම්බියා ජනාධිපති ගුස්ටාෆ් පෙට්රෝ පවසයි. 11 February 2026
ආසියානූ වෙඩි තැබීමේ ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් ඉන්දියාවේ පැවති ආසියානූ රයිෆල් පිස්තෝල වෙඩි තැබීමේ ශූරතා තරගාවලියට - 2026 සදහා සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන ඊයේ(10 ) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ 11 February 2026
අකුරණ නිවසක ගින්නක් : 5 ක් රෝහලේ අකුරණ දොඩංගොල්ල ප්‍රදේශයේ නිවසක අද( 11 ) ඇතිවු ගින්නකින් එම නිවසේ සිටි එකම පවුලේ පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි. 11 February 2026
කැනඩා පාසලක වෙඩි තැබීමකින් 10 ක් මරුට කැනඩාවට අයත් බ්‍රිටිෂ් කාලොම්බියා පළාතේ, ඊසාන දෙසින් පිහිටි උසස් පාසලක වෙඩි තැබීමක් සිදුවිය. 11 February 2026
සාම පා ගමන වොෂින්ටනයට ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයෙන් ආරම්භ වුණු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ඔවුන්ගේ සුරතල් බලු සරතලා වන ආලෝකගේ පා ගමන කිලෝ මීටර් 3,700 ක දුරක් ගෙවා මාස 4 කට පසු ගමනාන්තය වන වොෂින්ටන් අගනුවරට පැමිණියේය. 11 February 2026
වන අලියාගේ පහරින් විදෙස් කත රෝහලේ කතරගම බුත්තල මාර්ගයේදී වන අලියෙකු පහරදීමෙන් විදේශීය සංචාරක කාන්තාවකගේ දකුණු අතට තුවාල සිදුවී ඇතැයි පොලිසිය පවසයි . 11 February 2026
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026