අහුන්ගල්ලේදී වෙඩි කෑ පෙදරේරුවා මරුට අහුන්ගල්ල ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පෙදෙරේරුවා මියගොස් ඇතැයි අහුන්ගල්ල පොලිසිය පවසයි. 10 May 2024
නන්දලාල් - ජුලී චන්ග් අතර හමුවක් නන්දලාල් - ජුලී චන්ග් අතර හමුවක් (විමුක්ති එස් රුද්‍රිගු) මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇමෙරිකානු තානාපති කාර්යාලයේදී මුණගැසී මෙරට ද්විපාර්ශ්වික සබඳතා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡාකළ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය එක්ස් සමාජ මධ්‍යයේ ඔස්සේ සටහනක් තබමින් පැවැසුවාය. එහිදී යහපාලනයේ සහ විනිවිදභාවයේ අවශ්‍යතාවය තමන් අවධාරණය කළ බවත් ශක්තිමත් ශ්‍රී ලංකා ආර්ථිකයක් ගොඩ නැග 10 May 2024
ඕෂද නෙත්මාල්ට ඉංග්‍රීසි විෂය අහිමි වුණේ කාගේ වරදින්ද මව ඔසවා ගෙන හා රෝද පුටුවෙන් එකොලොස් වසරක් පාසලට පැමිණි සිසුවකුට අ. පො ස. සාමාන්‍ය පෙළ විභාගයේ දී සිදුවූ අසාධාරණයක් පිළිබඳව සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස මව වගකිවයුතු අංශවලින් ඉල්ලීමක් කර සිටියි. 10 May 2024
අනධ්‍යන සේවක වර්ජනයෙන් සරසවි සියල්ල කඩා වැටේ විශ්වවිද්‍යාල විධායක නිලධාරීන් සහ අනධ්‍යන සේවකයන්ගේ වැඩවර්ජනය නවවැනි දිනටත් අද (10) දිනයේ ද ක්‍රියාත්මක කළ අතර අනධ්‍යන සේවකයන් වැඩවර්ජනය තව දුරටත් දැඩිකිරීම හේතුවෙන් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම අකර්මණ්‍ය වී තිබුණි. 10 May 2024
පොලිස්පතිගෙන් පොලිස් පරීක්ෂක සමන්ට එරෙහිව පැමිණිල්ලක් තම නම භාවිත කරමින් පාතාල නායකයන්ගෙන් මුදල් ලබා ගන්නා පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල් නැමැත්තා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (10) ප්‍රකාශ කළේය. 10 May 2024
අහුංගල්ලේ වෙඩි තැබීමකින් පෙදරේරුවෙක්ට තුවාල අහුන්ගල්ල මරදාන ප්‍රදේශයේ මීට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා බළපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි. 10 May 2024
ජනපති කාන්තාවන්ට පොරොන්දුවක් දෙයි ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත්, ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු අවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 10 May 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ගෙවීම් ඉහළ දමයි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගාස්තු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බවත් ක්‍රීඩකයන් 41 දෙනෙක් වාර්ෂික කොන්ත්‍රාත්තුවට ඇතුළත් කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 10 May 2024
කට්ටි පැන්න කොන්ත්‍රාත්කාරයන්ට කෝටි හතක් පුදලා සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. 10 May 2024
සභාපතිකම ඉල්ලා මෛත්‍රි උසවි යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අභියාචන පෙත්සමක් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිවිල් අභියාචන මහාධිකරණය හමුවේ අද (10) ගොනු කළේය. 10 May 2024
වලස්මුල්ල රෝහලට අකුණු සැරෙන් හානි වලස්මුල්ල මූලික රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට අකුණු සැර වැදීමෙන් එම ඒකකයට දැඩි හානි සිදුව ඇති බව වලස්මුල්ල පොලීසිය පවසයි. 10 May 2024
බෙහෙත් බඩු කඩෙන් කප්පම් ගත් පොලිසියේ තුනක් මාට්ටු මෝදක ගුලි අලෙවි කළේ යැයි කියන සිංහල බෙහෙත් බඩු වෙළඳසල් හිමියා අත් අඩංගුවට නොගෙන මුදා හැරීමට රුපියල් ලක්ෂ එක හමාරක් ගත් බව කියන පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 10 May 2024
ඩයනාගේ පෙත්සමට දින දෙයි පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය ගත් තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කර තිබූ පෙත්සම මේ මස 28 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළේය. 10 May 2024
බස් - ත්‍රිරෝද අනතුරින් අයෙක් මරුට:හතරක් රෝහලට බදුල්ල - මහියංගණ - මාර්ගයේ පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ දී - ශ්‍රී ලංගම බස් රථයක් හා ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයකු මියගොස් සිව්දෙනකු බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි . 10 May 2024
සිවිල් භටයන්ට පඩිය ආපහු? යුද්ධයේදී මියගිය හා පූර්ණ ආබාධිත තත්වයට පත් වූ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ට වයස 55 සම්පූර්ණවීමෙන් පසු අහිමි වූ වැටුප නැවත ලබාදීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විශේෂ අවධානය යොමුවී ඇත. 10 May 2024
තුර්කියට ගොඩබාද්දී යානයේ ටයරයක් පුපුරලා තුර්කියේ මධ්‍යධරණී මුහුද අසල පිහිටි අලන්යා නගරයේ ගසිපාසා ගුවන්තොටුපොළට ගොඩබෑම යද්දී තුර්කි මගී ගුවන් යානයක් අනතුරට පත්විය. 10 May 2024
පිස්තෝලයක් පෙන්වා රන්භාණ්ඩ අලෙවිසැල කොල්ලකාලා හෝමාගම නගරයේ පිහිටි රන් භාණ්ඩ ආයතනයකට පිස්තෝලයක් අතැතිව යතුරු පැදි දෙකකින් අද (10) දහවල් පැමිණි නාදුනන පුද්ගලයින් සිවුදෙනෙකු එම ආයතනයේ තිබු මුදල් රුපියල් ලක්ෂ 03 ක් සහ රන් භාණ්ඩ තොගයක් කොල්ල කා පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි 10 May 2024
නීති විරෝධි දැව ගබඩාවක් පුත්තලමේදී වටලයි වසර ගණනාවක් නීති විරෝධි ලෙස කිසිදු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය දැව ගබඩාවක් වටලා රුපියල් ලක්ෂ 100 කට ආසන්න දැව තොගයක් අත් අඩංගුවට ගැනිමට පුත්තලම වන සංරක්ෂණ නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් අද(10 ) සමත්ව තිබුණි. 10 May 2024
ජෝ බයිඩන් පළමුවරට ඊශ්‍රායලයට අනතුරු අඟවයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට අනතුරු අඟවයි. ඊශ්‍රායල හමාස් යුද්ධයේදී, කොන්දේසි විරහිතව, ඊශ්‍රායලයට සහාය පළ කිරීමට ඉදිරිපත් වී සිටින බයිඩන්, ඊශ්‍රායලයට සෘජුව අනතුරු ඇඟවීමක් කළ පළමු අවස්ථාව මෙයයි. 10 May 2024
පළඟැටියන්, බත්කුරන් ඇල්ලු ඉතාලි පිය-පුතු රිමාන්ඩ් දුර්ලභ සතුන්ගේ ජාන ලබාගැණිම සදහා පළඟැටියන්, බත්කුරන්, ඇතුළු කුඩා කෘමි සතුන් සියයකට අධික ප්‍රමාණයක් ළඟ තබා ගෙන සිටියදි යාල කටගමුව වනජිවි නිළධාරින් විසින් අත් අඩංගුවට ගත් ඉතාලි ජාතික වෛද්‍යවරයකු සහ ඔහුගේ පුත්‍රයා වන ඉංජිනේරු සිසුවා ළබන 15 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස තිස්සමහරාම මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු තරිඳු සමිර සිල්වා මහතා නියෝග කළේය. 10 May 2024
මව්පියන් අහිමි දරු දෙදෙනකුට විශාඛා දියණියගෙන් ශිෂ්‍යත්වයක් කොළඹ විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නුලාරා නෙලින්දී ඒකනායක රචනා කළ ‘පාස්කු දා තනිවූ සඳුනි’ පොත අළෙවියෙන් ලැබූ ආදායමෙන් ‘පාස්කු ඉරුදින’ ප්‍රහාරයේ වින්දිතයන් වූ දරුවන් දෙදෙනෙක්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්රදානය කළේය. 10 May 2024
මැණික් සොයා මහඑළිය රක්ෂිතය වනසලා කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයට විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් හත්දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිස් කොට්ඨාස භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා පැවසිය. 10 May 2024
පබ්පතාරාම ඉපැරැණි විහාරස්ථාන සංකීර්ණයක්-චෛත්‍ය නටඹුන් නාඋලින් හමුවෙයි වසර 1900 ක ඉතිහාසයකට නෑකම් කියන පබ්බතාරාම සංකල්පයට අනුව සැකසු පැරණි විහාර සංකීර්ණයක් හා වර්ග අඩි 400 – 500 පමණ විශාලත්වයකින් යුතු චෛත්‍යයක නටඹුන් නාඋල - බඹරගහවත්තෙන් හමුව තිබේ. 10 May 2024
පොහොට්ටුවේ මැතිවරණ කාර්යාලය විවෘත කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙයවීම සඳහා නවීණ තාක්‍ක්‍ෂණයෙන් යුත් මැතිවරණ කාර්යාලයක් බත්තරමුල්ල, නෙළුම් මාවත, ජයන්තිපුර පෙදෙසේදී අද (10) පෙරවරුවේ විවෘත කළේය. 10 May 2024
තනි අලියා කසමඩුව ගම වනසලා මිහින්තලේ කසමඩුව ගම්මානයට කඩා වැදුණු තනි අලියකු, නිවාස දෙකක් සහ වී මෝලක්, වී ගබඩාවක් කඩා විනාශ කර දමා ඇති බව කසමඩුව ගම්වාසීහු පැවසූහ. 10 May 2024
හිටපු ජනාධිපති මෛත්‍රි ප්‍රකාශය සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශ සම්බන්ධ මූලික විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් ජූලි 26 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළේය. 10 May 2024
ජලය මත පාවෙන සූරිය පැනල විදුලි ව්‍යාපෘති දෙකක් සූදානම් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සහ දකුණු කොරියානු රජය එක්ව ක්‍රියාත්මක කරන ජලය මත පාවෙන සූරිය පැනල විදුලි ව්‍යාපෘති දෙකක ඉදිරිකිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 10 May 2024
කාන්තා භට නිවාසයට බඩ ගෑ පී.සී අත්අඩංගුවට කොළඹ වෙරළබඩ පොලිසියේ කාන්තා භට නිවාසයට අද (10) අලුයම හොර රහසේ ඇතුළු වී නිදාසිටි පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමට උත්සාහ දැරූ පොලිස් කොස්තාපල්වරයෙකු එම නිලධාරිනිය සෙසු නිලධාරිනියන් සමග එක්ව පොරබදා අල්ලාගෙන තිබූ බව වෙරළබඩ පොලිසිය කියයි 10 May 2024
ව්‍යාජ ලිපිලේඛන සමඟ ව්‍යාපාරිකයා ගුවන්තොටේදී මාට්ටු ඉතාලි සහ ජර්මන් ගුවන් ගමන් බලපත්‍ර කූඨ ලෙස සකස් කිරීමට යොදා ගන්නා ලිපි ලේඛන තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අද(10) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 10 May 2024
රත්තරන් මිල අදත් ඉහළට දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (10) තව දුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 10 May 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025